What is your Job and Salary.

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,286
    9,460
    113
    Heaven :p
    1st job Eka Aida Cruises Captain - USD 24000

    2nd job Eka Emirates airline Captain - USD 20500

    Den pension. Coconut estates thiyenawa 250 acres
    Hotels 4 thiye.. 2 Maldives, 1 Malaysia, Anika SL
    Tea estates thiyenawa 135 acres.

    ඔහොම තමා ඉතින්. ලොකුවට හම්බ කලේ නෑ, එකතු කලේ නෑ.
    කවද හරි මැරෙන එකනෙ. තණ්හාවක් නෑ.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,691
    3,331
    113
    IT කරන උන් දාන්න එපා

    දොස්තරලා ලෙඩ්ඩු මරාගෙන කන්න ගනීවි 😄
    ඇත්ත SE කිව්වාම ලෝකේ නැති ටෙස්ටින් දීලා සුපිරි ආතල් එකක් ගන්නවා. IT අය නම් නොදාන තරමට හොඳයි.

    අර සර් කාරයෙක් බැරිස්ටා ආතල් දීලා පෙන්නේ නැද්ද?

    show off කරන 200k-300k ට වඩා අඩු උන්නම් ආසයි ඒ වගේ post වෛරල් වෙනවට. ප්ලිස් අනෙක් උන්නම් දාන්න එපා. වාසි වලට වඩා අවාසි වැඩි