What is your Job and Salary.

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,293
    8,709
    113
    ලස්සන European කෙල්ලෙක් හෙට ඉඳන් සතියක් පුරාවටම මාව ලංකාව වටේ එක්කගෙන යන්න නියමිතයි. සම්පූර්ණ වියදම් සේරම එයාගෙන්. මම travel සහ sexual partner විතරයි ™️ JEEP JEEP
     

    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    303
    170
    43
    මේකේ ඉන්න විද්වතුන්ගෙන් අහන්නේ...දැන් බැචලර් එකක් කරාට පස්සේ හම්බ කරන එකනම් ප්‍රධානම ටාර්ගට් එක.industry යන එකද හොද academic යන එකද හොද
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,002
    1,179
    113
    Lkr walin 10lax witharane...ohe cos of life eka kohomada


    එතකොට බැචලර් එක 1st classda
    ------ Post added on Apr 29, 2026 at 9:46 PM
    Second lower. But with 6 International Indexed Q1 Journal papers (Elsevier).

    මේකේ ඉන්න විද්වතුන්ගෙන් අහන්නේ...දැන් බැචලර් එකක් කරාට පස්සේ හම්බ කරන එකනම් ප්‍රධානම ටාර්ගට් එක.industry යන එකද හොද academic යන එකද හොද
    Hamba karana eka pradana target eka nam academic epa. Research (but with a good salary) pradana target eka nam academic hodai
    ------ Post added on Apr 29, 2026 at 9:53 PM
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,621
    1
    6,327
    113
    මේකේ ඉන්න විද්වතුන්ගෙන් අහන්නේ...දැන් බැචලර් එකක් කරාට පස්සේ හම්බ කරන එකනම් ප්‍රධානම ටාර්ගට් එක.industry යන එකද හොද academic යන එකද හොද
    Industry
     

    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    170
    258
    63
    Software field
    1st job 30k
    2nd job 400k
    3rd job 20Laks (Not in SL)
    දැං ගෙදරට වෙලා පාඩුවෙ තමන්ගෙ වැඩක් කරන්න ගේමක් දෙනව AI පැත්තෙන්
    බැරි උනොත් ආයෙ ජොබ් එකට යනව
     
    • Like
    Reactions: Master malli

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,815
    1
    100,207
    113
    33
    Kalutara
    මම මේ අදමයි දන්නේ IT company වල විතරක් වෙන සීන් එකක්ද දන්නේ නෑ. ඒ ජොබ් එකේ වැඩ කරන උන් එක්ක තමන්ගේ සැලරි එක කීයද කියල එක්ස්පොස් කරන්න තහනම් ලු. ඒක ජොබෙන් අස් කරන්න තරම් බරපතල හේතුවක් ලු. ඒක ඇත්තක්ද? Agreement එකේ එහෙම තියෙනවලු. 🤔
     
    • Like
    Reactions: shen2020 and SpaceX