යාළුවනේ ස්ටාර් බස්ක් එකට ආවා

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    888
    1,470
    93
    My Eyes Pain GIF
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,361
    1
    59,751
    113
    Mother Earth
    VIP Coffee Shop lu. Paw bn oya minissu lankawe patta duk widala reject wewi idapu un wenna ati.
    ඌ ඔය බොරුවක් කරන්නේ බන්. රඟපෑමක්. අපේ මිනිස්සු හරි ආසයි අනෙක් එකාව පහත් කරන්න. ඒක තමයි උගේ views ගන්න key point එක. ඌ engineer කෙනෙක්. ගොඩයෙක් වගේ act කරනවා. දැක්කනේ උඹ ඇතුළු කිරියේ කී දෙනෙක් දැනටමත් ඌව judge කරලද කියලා. 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: Cypress and nul

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,628
    5,155
    113
    මූද අර,
    එන්න එන්න මගේ ගෙදර එන්න කියලා වීඩියෝ එකක් කරපු එකා
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,735
    11
    3,287
    113
    මම හදිස්සියට ඉස්ටාබස් එකට ලැට් එකට යන්නෙ. වීඩියෝ දාන්නත යාලුවනේ?
    පල යන්න බොරු නොකියා .

    උබව දොරන් ඇතුලටවත් ගන්නෙ නෑනෙ :lol:
     
    • Haha
    Reactions: Pol hora and nul