කොහොමද අවුරුදු ,මාසේ වියදම . මගේ නම් අම්මට සිරි වුණා

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,152
    1,190
    113
    කොහොමද අවුරුදු ,මාසේ වියදම . මගේ නම් අම්මට සිරි වුණා

    අලුත් අව්රුද්දෙ මාර වියදම් තොගයක් අවා . එත් කමක් නැහැ ආතල් හැබැයි .

    දැනට ගියා 191000 ඉවරයි

    45000 ගියා බන් fridge එකට (වාරිකයක්)
    18000 - fuel මේ සැරේ නෑද ගෙවල් වල හිටියනේ
    8300 - internet
    14000 daycare
    4800 electricity
    11800 buffet
    15000 වගේ බොන්නයි , කෑම් බීම
    30000 ගියා car service
    අනිත් ඒවා grocery

    එන මාසේ නම් බන් 45000 වරිකේ එනවා . අනිත් ඒවා නම් ගොඩක් අඩු වෙයි . උබලගේ කොහොමද
     
    • Like
    Reactions: Inigo Montoya

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,316
    3,948
    113
    15000 වගේ බොන්නයි , කෑම් බීම - කන බොන ඒවා මදිනෙ 😅

    අපිටත් ඔහොම තමා. කෑම ඇදුම් වියදම් වැඩීයි. රෙදි ඉතින් සිරිතට ගන්න නිසා ගත්තෙ.

    වියදම් වල නම් අඩුවක් නෑ. පවු බං අපි 🙄
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,366
    1,641
    113
    Anathai
    Screenshot_20260430_122640.jpg
     
    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,152
    1,190
    113
    ne ban but kohoma yanwada manda,kadachoru kanawa wediy tikak hebei
    ubA EHENAM COLOMBO HAMA RESTURENT EKAMA TRY KARALA ATHI

    15000 වගේ බොන්නයි , කෑම් බීම - කන බොන ඒවා මදිනෙ 😅

    අපිටත් ඔහොම තමා. කෑම ඇදුම් වියදම් වැඩීයි. රෙදි ඉතින් සිරිතට ගන්න නිසා ගත්තෙ.

    වියදම් වල නම් අඩුවක් නෑ. පවු බං අපි 🙄
    15000 GIYA BAN BEER WALATAYII, ARAKKU WALATAYII, BITE WALATAYI
    ------ Post added on Apr 30, 2026 at 12:30 PM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,620
    1
    15,312
    113
    කොහොමද අවුරුදු ,මාසේ වියදම . මගේ නම් අම්මට සිරි වුණා

    අලුත් අව්රුද්දෙ මාර වියදම් තොගයක් අවා . එත් කමක් නැහැ ආතල් හැබැයි .

    දැනට ගියා 191000 ඉවරයි

    45000 ගියා බන් fridge එකට (වාරිකයක්)
    18000 - fuel මේ සැරේ නෑද ගෙවල් වල හිටියනේ
    8300 - internet
    14000 daycare
    4800 electricity
    11800 buffet
    15000 වගේ බොන්නයි , කෑම් බීම
    30000 ගියා car service
    අනිත් ඒවා grocery

    එන මාසේ නම් බන් 45000 වරිකේ එනවා . අනිත් ඒවා නම් ගොඩක් අඩු වෙයි . උබලගේ කොහොමද
    බෝඩිමට ගෙවපු 8 ත් එක්කම 20 ක් වගේ total. 🤗🤗 10 වෙනිදා ඉඳල 25 වෙනකල්ම ගෙදර හිටපු නිසා කෑම බීම වියදමත් ඉතිරි වුණානෙ. අමතර වියදමක් කියල ගියේ T shirt එකක් ගත්තා එ‍්කටයි, නුවරඑළියෙ යන්ඩ එන්ඩ බස් ටිකට්වලටයි විතරයි.
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,105
    975
    113
    කිට්ටුව තැනක
    බෝඩිමට ගෙවපු 8 ත් එක්කම 20 ක් වගේ total. 🤗🤗 10 වෙනිදා ඉඳල 25 වෙනකල්ම ගෙදර හිටපු නිසා කෑම බීම වියදමත් ඉතිරි වුණානෙ. අමතර වියදමක් කියල ගියේ T shirt එකක් ගත්තා එ‍්කටයි, නුවරඑළියෙ යන්ඩ එන්ඩ බස් ටිකට්වලටයි විතරයි.
    Bandulage puthek
     
    • Like
    Reactions: chullahattipadopana

    ur_dad

    Active member
  • Mar 11, 2021
    106
    132
    43
    Malabe
    බෝඩිමට ගෙවපු 8 ත් එක්කම 20 ක් වගේ total. 🤗🤗 10 වෙනිදා ඉඳල 25 වෙනකල්ම ගෙදර හිටපු නිසා කෑම බීම වියදමත් ඉතිරි වුණානෙ. අමතර වියදමක් කියල ගියේ T shirt එකක් ගත්තා එ‍්කටයි, නුවරඑළියෙ යන්ඩ එන්ඩ බස් ටිකට්වලටයි විතරයි.
    35 kin wage shape wela nehe ?