ශ්‍රී පාදස්ථානයට කේබල් කාර්...😍👍

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,880
    13,361
    113
    පෘථිවිය
    සිරිපාදේ කේබල් කාර් ගහන්නේ කොහොමද කියල බලමුකෝ .

    උඩමළුවේ මිනිස්සු ටිකක් ඉන්නේ හරිම අමාරුවෙන් , මහගිරිදඹේ ඉඳන් උඩට කේබල් කාර් කණු දාල , ස්ටේෂන් එකක් දාන්න අලුතෙන් කන්ද පුරවන්න වෙයි.

    කෝච්චි ඉලෙක්ට්‍රික් කරන්න ඉස්සෙල්ල , කෝච්චි පාර දෙපැත්තේ පැල් පත් අයින් කරන්න ඕන
    මොකද ඉලෙක්ට්‍රික් කරනවානම් අවම අඩි 15-20ක් තියෙන්න ඕන , නැත්නම් පිච්චිලා මැරෙන්න වෙන්නේ.
    රේල් පාර පනින්න පාලම් දාන්න ඕන. මේ ටිකම කරන්න අවුරුදු 10ක් විතර යනවා.
    කොල්ලුපිටියේ ඉඳන්, පානදුරට බීච් එකේ එවුන්ට පට්ට ගේමක් දෙන්න වෙනවා
    මේ වගේ සිඟිති ආතල් දෙන්නයි ඒවා අහල උඩ යන්නයි පුළුවන් ඒ මට්ටමේ එවුන්ටම තමයි

    කරන්න ඕන මේ පාරවල් ඉලෙක්ට්‍රික් කරන එක නෙමේ සැහැල්ලු දුම්රිය හදන එක
    ඒවා කණු උඩ දුවන එක

    ප්‍රාතමිකව හිතල රටක් දියුණු කරන්න බැහැ

    හරියට කොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ ටොයිලට් හදල , ටයිල් කරා වගේ
    ලෝකේ ලංකාවට වඩා අවුරුදු 20කින් ඉස්සරහ ඉන්නේ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,702
    20,215
    113
    හස්තිශෛලපුර

    Uba me kiyana ewa attata gattada? : 😂

    Education reform ekak karaganna bari kaiyon ge katha?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,980
    10,810
    113
    wayasaka ewunta yanna puluwan karadarayak nathuwa, umbala aasa nadda wayasak amma thaththa cable car eken gihin wandala pudala enna puluwan nam? awula mokakda? prashne thiyenne
    1. lankaawe horakama
    2. parisare gana thakima adui owa hadaddi
     
    • Like
    Reactions: saja

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,915
    1
    58,881
    113
    Mother Earth
    අපි ඕක කොහොමත් කරන්න දෙන්නේ නෑ. මොකෝ කේබල් කාර් හදන්නේ අනුරගේ පුංචි අම්මට සිරිපාදේ යන්නද? නැත්තන් කේබල් කාර් එකෙන් පැනලා මැරෙන්නද? අපි ඕකට කොහොමත් ඉඩ දෙන්නේ නෑ. 🤷🏻‍♂️
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,961
    1
    31,482
    113
    - උඩරට -
    වනචාරියෝ ටික දුවන් එයි දැන් සිවුරු උස්සන් වටාපත් විසි කරමින් 😁
     
    • Haha
    Reactions: Bam

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,708
    8,644
    113
    35
    Spain
    සිරීපාදේ උඩටම කේබල් කාර් දාන්න ඉඩක් නැහැ. පහලින් කේබල් කාර් නවත්තන තැනක් හදල එළිවෙටර් එකක් දාන්න වෙයි. එතකොට කන්දේ ස්වභාවික ලස්සන නැතිවෙලා යාවි.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,305
    3,155
    113
    ponna mdayonta therenne nadda siripade yanwa kiyanne pagamanin yana bawanawak wage ekak kiyala. koheda anura wesige puthala owa dannwada.
     
    • Like
    Reactions: Inigo Montoya

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,164
    6,286
    113
    වැඩේ හොඳයි කරනවනම්, බොරු පරිසර හිතාමීන් උඩ විසික්කරල යන කුණු ටික හරි ඉක්මනට පහලට ගේන්න පුලුවන් ඕකෙ දාලා.

    තායිලන්තයෙත් ඔයවගේ යන්න අමාරු සිද්ධස්ථාන වලට cable car දාලා තියනව.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,369
    5,873
    113
    කෙබල් කාර් එක දාන්න ඔනේ අනුරගේ අම්මගේ හිලට
    රටක් දිවුනු වෙනවට කැමති නැති එක එක කාලෙට එක එක පක්ශ වල ක‍ටු කන බල්ලෝ..(කැනඩා ගියාද පොන්ස්)
     
    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    305
    505
    93
    හොද වැඩක්
    හදිසි රෝගියෙක් පහලට ගෙන්න
    කුණු පහලට ගෙන්න
    පැය බාගෙකින් උඩ මළුවට යන්න පුළුවන් වෙයි
    දානේ උනත් පහල හදල උඩට අරන් යනවනම් හොදයි උයන කුණු ඉදුල් එකතු වෙන්නෙත් නැ
     
    • Like
    Reactions: kingcapton

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,983
    72,080
    113
    මාලඹේ
    රටක් දිවුනු වෙනවට කැමති නැති එක එක කාලෙට එක එක පක්ශ වල ක‍ටු කන බල්ලෝ..(කැනඩා ගියාද පොන්ස්)
    දැන් දියුනුවෙයි බලාගෙන ඉදපං මෝඩ ජෙප්පා