කස්සප අනුරගෙන් ගේම ඉල්ලයි 😁 😂

EON

Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820
    113

    iskole yana kale nonjalayo wage hitiya ewun, mahana wela dena lorry talk. mama kohe hari dakka dawasak muge iskole yaluwek kiyapu kathawak.
    e nathath, wadi hariyak ehema ewun thamai siwura asse indan pora talk denne.

    okkotama wada me wage ewunta mic allana media channel wala ewunne lokuma harak. mona agame unath, niragamika unath anawashya ewun form karanna onema na
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,856
    34,177
    113
    ඉස්සර රජ කෙනෙක් මේ වගේ හොර ගනයි හැටදාහක්ද කොහෙද සසුනෙන් නෙරපලා උන් ලව්වා වැවක් හැරෙව්වා පිනට කාපු ඒවගේ ණය ගෙවෙන්න. හීරලුවෝ හාරපු වැව තමයි අදටත් හුරුලු වැව නමින් අනුරාධපුරේ පැත්තේ තියෙන්නේ
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973
    113
    ඉස්සර රජ කෙනෙක් මේ වගේ හොර ගනයි හැටදාහක්ද කොහෙද සසුනෙන් නෙරපලා උන් ලව්වා වැවක් හැරෙව්වා පිනට කාපු ඒවගේ ණය ගෙවෙන්න. හීරලුවෝ හාරපු වැව තමයි අදටත් හුරුලු වැව නමින් අනුරාධපුරේ පැත්තේ තියෙන්නේ
    ගනයොන්ට ගහල එලවද්දි දුවලා දුවලා කැලෑ වැදුන තැනලු ඔය "ගනේවල්පොල" කියන්නෙ.. මාත් අහල තියනවා ඊට පස්සෙ අල්ලගෙන ගිහින් වැවක් හෑරුවා කියලා
     
    • Wow
    Reactions: nalin0001

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,802
    9,504
    113
    ගනයොන්ට ගහල එලවද්දි දුවලා දුවලා කැලෑ වැදුන තැනලු ඔය "ගනේවල්පොල" කියන්නෙ.. මාත් අහල තියනවා ඊට පස්සෙ අල්ලගෙන ගිහින් වැවක් හෑරුවා කියලා