අඩුම කුලේ කියලා තෙරෙනවා මුඩුක්කු කට දැක්කම
1. Malayme set eken adu kule idan wadi ekata rank eka mkkd? bohras, malay nan usas kule neda tikak. arabi tharan na hbi
නියම පර්සියන් උන් මුස්ලිම් නෙවෙයි. නියම පර්සියන් උන්ගේ දෙවියෝ ගැන තමා (සරතුස්ත්‍ර.) ගේම් ඔෆ් ත්‍රෝන් එකේ ෆයර් ගෝඩ් කියලා කියවෙන්නේ.මන් හිතන්නේ මෙහෙ ඉන්නවා තව වර්ගයක්, පර්සියන් උන්, උඹල අහල තියේද කුරුණෑගල වත්හිමි කුමාරයා? අන්න ඒ කුමාරයාගේ අම්මා ඉරාන මුස්ලිම් කාන්තාවක්. ඔය ඉරාන් මිනිස්සු කුරුණෑගල අවට ඉන්නවා. වත්හිමි කුමාරයාගේ නමෙන් පල්ලියකුත් තියෙනවා. ගලේ බණ්ඩාර දෙවියෝ කියල අදහන්නෙත් ඒ කුමාරයා තමයි.
Moors
