ලංකාවේ නානල වර්ග..

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,910
    13,331
    113
    35
    Spain
    මන් හිතන්නේ මෙහෙ ඉන්නවා තව වර්ගයක්, පර්සියන් උන්, උඹල අහල තියේද කුරුණෑගල වත්හිමි කුමාරයා? අන්න ඒ කුමාරයාගේ අම්මා ඉරාන මුස්ලිම් කාන්තාවක්. ඔය ඉරාන් මිනිස්සු කුරුණෑගල අවට ඉන්නවා. වත්හිමි කුමාරයාගේ නමෙන් පල්ලියකුත් තියෙනවා. ගලේ බණ්ඩාර දෙවියෝ කියල අදහන්නෙත් ඒ කුමාරයා තමයි.
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,220
    2,020
    113
    මන් හිතන්නේ මෙහෙ ඉන්නවා තව වර්ගයක්, පර්සියන් උන්, උඹල අහල තියේද කුරුණෑගල වත්හිමි කුමාරයා? අන්න ඒ කුමාරයාගේ අම්මා ඉරාන මුස්ලිම් කාන්තාවක්. ඔය ඉරාන් මිනිස්සු කුරුණෑගල අවට ඉන්නවා. වත්හිමි කුමාරයාගේ නමෙන් පල්ලියකුත් තියෙනවා. ගලේ බණ්ඩාර දෙවියෝ කියල අදහන්නෙත් ඒ කුමාරයා තමයි.
    නියම පර්සියන් උන් මුස්ලිම් නෙවෙයි. නියම පර්සියන් උන්ගේ දෙවියෝ ගැන තමා (සරතුස්ත්‍ර.) ගේම් ඔෆ් ත්‍රෝන් එකේ ෆයර් ගෝඩ් කියලා කියවෙන්නේ.

    ලංකාවේ ඉන්න නියම පර්සියන් කාරයෝ තමා අබාන්ස්ලා. ඉස්සර හිටපු මුදල් ඇමති කෙනෙකුත් හිටියා චොක්සි කියලා. පොරත් නියම පර්සියන්.

    ශ්‍යාම් නුවන් ගණේවත්තගේ පොතක් තියෙනවා අපි නොදන්න ශ්‍රී ලාංකිකයෝ කියලා. කියවලා බලන්න. ලංකාවේ මුස්ලිම් වර්ග 12ක් විතර ඉන්නවා මං හිතන්නේ.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,715
    2,836
    113
    colombo
    අඩු ම කුලේ වුන් තමයි මෝර් කියන්නේ

    දකුණු ඉන්දයාවේ සක්කිලි ජාන.


    ජා සෙට් එක පට්ට ෆ්රන්ඩ්ලි

    බෝර් ලා පට්ට කුලේ බලන සෙට් එකක්. වැඩිය අවුලක්.

    නැහැ..

    මම නම් හිතන්නේ මුස්ලිම් වලට වඩා. මොන වර්ගේ මුස්ලිම් ලා කියන එකයි ප්‍රශ්න. දකුණු ආසියාවේ මුස්ලිම් කියන්නේ. ඉතින් ගූ ගොඩවල්.


    මුල් කාලේ මුස්ලිම් වුණේ. සමාජෙ පහත්ම අනෙක් ජාතීන් ගේ කොන්ම වෙච්ච මෙලින්රහක් නැති මිනිස්සු ජාන වලිනම අනාථයි
     
    • Like
    Reactions: NRTG and wpril5

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    5. දිගටම නාන ලා

    24LbzvL.png
    2ALFLte.png
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඉස්සර තැන වැඩ කරද්දී නයිට් එකක් ආවොත් කන්න ගන්න හිටපු ගමන් එනවා කොම්පඥ්‍ය විදියට, එතන AOne එකට මෙහායින් නමක් නැති කඩේක නානා මාමා කෙනෙක් දානවා මචං චිකන් නූඩ්ල්ස් එකක් හම්මෙ අදටත් මතකයි එකේ රස ♥️
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    තම්බි ඉන්නවා අපේ උන්ට වඩා හොඳ උන්..ඔය කොළඹ අවට ඉස්කෝලේ යන සමහර කොල්ලෝ ඔය නානලගේ කඩ වලින් නිකන් කන්නේ ගොඩක්ම, බඩගිනියි කිව්වොත් රයිස් ඵකක් හරි දාල දෙනවා..උන්ට වැඩිය සල්ලි නෑ කියල දන්නවනේ..

    හැම ජාතියකම වගේ ඉතිං උන්ගෙත් ඉන්නවා විදිහේ අන්තවාදී ජාතියේ උන් ටිකක්..ඒක ඉතිං ඕන රටක ඵහෙමනේ..