විදුලි පංකාව මුලින්ම හදපු කෙනා

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,018
    25,276
    113
    Fantasy
    Fan එක හදපු එකාටත් වඩා Refrigeration (Fridge/AC) හොයාගත්ත උන් මාර වැඩ්ඩො. එතන තියෙන scientific advance කමට අමතරව ලෝකෙ ඕනම රස්නෙ තැනක කාන්තාරෙක උනත් අයිස් හදන්න පුලුවන් කියන එක miracle එකක් වගේ. ඊට කලින් මිනිස්සු එහෙම පුලුවන් කියල කවදාවත් හිතල තිබ්බෙ නෑ. Energy යොදවන හැමවෙලාවෙම උෂ්ණත්වය වැඩිවෙනව විතරයි සාමාන්‍යෙන්. ඒක අනිත් පැත්ත ගහල Energy යොදවද්දි උෂ්ණත්වය අඩු වෙන mechanism එකක් කියන්නෙ මාරයි.

    Veritasium ලත් විඩියෝ එකක් කරල තිබ්බ ඕක ගැන.

    ඊට වඩා petlier effect එක හොයාගත්ත කෙනා ගැන මොකද හිතෙන්නේ
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,825
    22,119
    113
    Kaer Morhen
    thewitcher.com
    එහෙම එකක් හොදයි කියලා නෑ නේ, මොකෙක් හරි මොලේ කල්පනා කරලා මොකක් හරි innovate කරපු හින්දා තමා පොඩිම දෙයක් උනත් අපේ quality of life වැඩි.

    Fan ඕනේ නෑනේ බං හරියට ගැලපෙන විදිහට ගෙවල් හැදුවා නන්, පොඩ්ඩක් බලහන්කො එහෙනම් ඉස්සර පර්සියාවේ එළියේ 40 ලං වෙද්දී ගෙවල් ඇතුළේ විසි ගණන් තිබ්බේ කොහොමද කියලා. මුළු නගර පිටින් කූල් කරේ.
     
    • Like
    Reactions: windows_ubuntu

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,629
    4,282
    113
    රජකාලෙ එහෙම රජවරු හෙනට සැපට ඉන්න හදන උන්නෙ? ඒකාලෙ ඔහොම රස්නෙ අඩු කරන්න පවන් ගහගන්න සිස්ටම් හදලා නැද්ද බං පවන් ගහන්න ගන්න වහල්ලු ඇරෙන්න? එහෙම මිනිස්සු පවන් ගැහුවත් අනුරාධපුර පොලොන්නරුව එහෙම ඇට දෙක පුපුරන්න රත්වෙන්න ඇතිනෙ ගල් මාලිගා වල? සීගිරියෙ එහෙම ගල රත් උනාම කාශ්‍යපට හික් ගෑවෙන්න එපෑ? හැබැයි අර වතුර සීගිරි ගල උඩට අරන් ගිය ටෙක්නොලොජිය එහෙම බැලුවම උන්ට රස්නෙ අඩුකරගන්න සිස්ටම් එකක් නොතිබුනා කියන්න බෑ

    Sigiriye mati biththiyata wathura ewala cooling system hadala thynawa. Danuth wada
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,246
    579
    113
    තිබ්බත් ඉතින් රාජකීය පිරිස විතරක් පාවිච්චි කරන තාස්සනයක් වෙන්ඩ ඇතිනේ. සුකෝපභෝගි තාස්සනයක් වෙන්න ඇති
    කොච්චර වැව් හැදුවත් රෝදයක් කරකවලා හාල් ඇටයක් කොටගෙන නෑ, එක හුලං මෝලක් නෑ , මොල් ගහ ගහ ඉඳලා තියන්නේ ..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,477
    23,025
    113
    ඊට වඩා petlier effect එක හොයාගත්ත කෙනා ගැන මොකද හිතෙන්නේ
    ලොකු ප්‍රයෝජනයක් ගන්නෙ නෑනෙ ඕකෙන් practically?
    අනික ඔය effect එක ලේසියෙන් හම්බෙන එකක්. කරන්ට් එකත් එක්ක වැඩ කරද්දි කොහොමත් කාට හරි ඕක සෙට් වෙනව.
    ලොකුවට innivate කරන්න දෙයක් නෑ.
     
    • Like
    Reactions: windows_ubuntu

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,810
    4,450
    113
    රජකාලෙ එහෙම රජවරු හෙනට සැපට ඉන්න හදන උන්නෙ? ඒකාලෙ ඔහොම රස්නෙ අඩු කරන්න පවන් ගහගන්න සිස්ටම් හදලා නැද්ද බං පවන් ගහන්න ගන්න වහල්ලු ඇරෙන්න? එහෙම මිනිස්සු පවන් ගැහුවත් අනුරාධපුර පොලොන්නරුව එහෙම ඇට දෙක පුපුරන්න රත්වෙන්න ඇතිනෙ ගල් මාලිගා වල? සීගිරියෙ එහෙම ගල රත් උනාම කාශ්‍යපට හික් ගෑවෙන්න එපෑ? හැබැයි අර වතුර සීගිරි ගල උඩට අරන් ගිය ටෙක්නොලොජිය එහෙම බැලුවම උන්ට රස්නෙ අඩුකරගන්න සිස්ටම් එකක් නොතිබුනා කියන්න බෑ
    සිස්ටම් මොකටද බන්, එකනේ කුමාරිකාවෝ 500 ක් හිටියේ හැම වෙලාවේම හෙළුවෙන් දෙතුන් දෙනෙක් ඉඳගෙන පවන් සලනවා ඇති