Dr. පුන්නක්කුගේ බොඩිය

banda065

Well-known member
  • Apr 20, 2007
    4,489
    6,174
    113
    අර මේකෙ උන්නු සත්තලන් අයියත් පුන්නක්කුට බැන බැන උන්න
    දැන් බොඩිය බස්සගෙන හැබැයි ක්‍රමේ කියන්නෙ නෑ
    පුන්නක්කු මෙතඩ් නෙමෙයි intermittent fasting ද දන්නෙ නෑ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,634
    45,975
    113
    යකෝ මූ බත් කන්නේ නැතුව මස් විතරක් කාල ඔහොම ජොල් අැඟක් හැදුනනම් බත් කෑවනම් කොහොමට ඉදියිද..🥴
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,863
    3,587
    113
    miliyanayak ottui kiriye inna 90% kata be u karapu movements tika karanna
    :yes: :yes: :yes:

    මිනිහගේ වයසත් එක්ක ඔය හොදයි සිරාවට, ලංකාවේ ගොඩක් ඩොකාලට ඔය වයසේදි තියා 30-40 වෙද්දිවත් ඔය ගානට ෆිට්නස් නෑ. මං හිතන්නේ වනක්කුට 52-60ක් වත් වෙනවා ඇති.
    වැඩිය ඕනේ නැහැ පුෂ්අප්ස් 4-5ක් ගහගන්න බැරි කොල්ලෝ ඉන්නවා බන් සෑහෙන.

    මම හිතන්නේ 'Clean' Pull Ups 3-4ක් ගහන්න බැරිව ඇති මටත් දැන් :baffled:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,404
    20,653
    113
    අර මේකෙ උන්නු සත්තලන් අයියත් පුන්නක්කුට බැන බැන උන්න
    දැන් බොඩිය බස්සගෙන හැබැයි ක්‍රමේ කියන්නෙ නෑ
    පුන්නක්කු මෙතඩ් නෙමෙයි intermittent fasting ද දන්නෙ නෑ
    Haha uu direct answer ekak denne nadda?
    Ozempic wath gahanna athi...dubai wala wena jarawaluth athi oni taram...

    Ugen habai kochchara salli tibbath mudalali penuma yawanna ba :rofl:
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,856
    5,838
    113
    miliyanayak ottui kiriye inna 90% kata be u karapu movements tika karanna
    Facts

    මේකෙ එවුන් ටික අර සකෘවියාට බැන බැන හිටියට ඒව හම්බෙන්න යන්නෙ නැත්තෙත් ඕක නිසා
    මේකෙ ලොකු ටෝක් දුන්නට අරූට ගූ බයයි
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,818
    15,318
    113
    New Zealand
    යකෝ මූ බත් කන්නේ නැතුව මස් විතරක් කාල ඔහොම ජොල් අැඟක් හැදුනනම් බත් කෑවනම් කොහොමට ඉදියිද..🥴
    මූ නම් තනිකර මස් වැද්දෙක්. එක්කෝ මූ මස් , පොල්සම්බෝලකනවා කියලා තඩි බොරුවක් කරනවා.