Thor vs Dr Doom | Avengers: Doomsday

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,618
    16,828
    113
    IMG-4900.jpg



    මේ යකාට පොරවෙන් ගහලා තේරුමක් නෑ කියලා පේනවනේ?

    Dr Doom ට ගහන්න මේ සැරේ තෝර් හදන ආයුධය කුමක්ද?

    මුල්ලුවක්
    සවලක්
    අලවංගුවක්
    අතකොලුවක්
    වීල් බ්‍රෂ් එකක්
    කැත්තක්
    උදැල්ලක්
    නගුලක්

    නිවැරැදි පිලිතුර ලබා දෙන ජයග්‍රාහකයින් 10 දෙනෙකුට Marvel Studios වෙතින් රැපියල් ලක්ෂ 12ක් වටිනා ටොයෝටා විට්ස් වර්ගයේ හුරුබුහුටි කාර් රථ 10ක් දිනාගැනීමට අවස්ථාවක් (*කොන්දේසි සහිතයි)


    *තරඟ කොන්දේසි - තෝරාගනු ලබන්නේ මල්ටිවර්ස් එකේ කුමන යුනිවර්ස් එකද යන්න තවමත් දැනුම් දී නැත
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,891
    11,643
    113
    *තරඟ කොන්දේසි - තෝරාගනු ලබන්නේ මල්ටිවර්ස් එකේ කුමන යුනිවර්ස් එකද යන්න තවමත් දැනුම් දී නැත
    🤣 tahikena tharanga kondesiyakne yako eka 😂

    War Scythe AKA Battle Scythe


    3368_0.jpg

     
    Last edited: