අටමස්ථානේ වැඩේ නග්ගලා ගන්න කිව්වා අර මරණය අමතක වෙන්න..

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,795
    7,721
    113
    කරන්න දෙයක් නැති නිසා එහෙම කරන්න වුණේ.

    අටමස්ථානේ වැඩේ හෙට ඉඳලා නැගලා යවන්න ඉන්නේ..

    එතකොට මිනිස්සුන්ට මිලියන 2.5 මතක නෑ...

    කෝ දැන් උඹලට කන්ටේනර් මතකත් නෑ, ගල් අඟුරු මතකත් නෑ,
    වසන්තගේ කෝටි 50ක Crypto මතකත් නෑ...

    මේකත් ශේප් කරලා දාන්න ඉන්නේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,183
    1
    57,229
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Sarcastic Get Lost GIF by Amazon miniTV
     
    • Haha
    Reactions: Don GasCan

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,410
    9,030
    113
    පාස්කුවට වෙච්චි දෙයක් නෑ
    තාජුදීන් ආයේ එන්නේ ජන්දේ ලංවෙලා
    එක්නැලිගොඩලාට සිහි නැති වෙලා
    රත්තරං අස්වයෝ, ලැම්බෝගිනි වලලලා. ආයේ එන්නේ ඊලග චන්දෙට
    උගන්ඩා සල්ලි මිසින්
    ස්විස් එකවුන්ට් වල තියෙන සල්ලි ගැන වගක් නෑ
    ප්‍රයිවෙට් ජෙට් ගැන මීක් නෑ
    කාදිනල්ගේ මරණේ ගැන සද්දයක් නෑ එකෙක්
    නැමොලයගේ හොර නිති විබාගේ ගැන වගේ වගක් නෑ
    කාංචනයා ගහපු කොමිස් ගැන කවුරුවත් කතා නෑ
    පයිල් 400ට වෙච්චි දෙයක් නෑ

    @Max_r @shenat @nul සිලි සිලි ඩෝබියන්ගේ අවදානෙට
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,003
    86,207
    113
    ආශ්චර්යමත් රටක

    giphy.webp
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,624
    5,151
    113
    පොදු ජනයෙක් විදිහට මට පේන්නේ, ඔය ඩොලර් මිලියන 2.5 (රුපියල් කෝටි 74) ප්ලෑන් කරලා ජේවීපී අරමුදලට යැව්වේ. ස්කෑම් එක කළෙත් උන්ගෙම උං.

    අර මනුස්සයව මැරුවේ රහස් ඌ එළියට දාන්න හදපු නිසා. මොකට හතර වටින් ඌට බ්ලේම් එක එද්දී ගෙදර උන්ට වත් මූන දෙන්න බැරුව ඉඳලා තියෙන්නේ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,410
    9,030
    113
    මචං තාජුදීන් ආයේම වලෙන් ගන්නේ ඊලඟ ජනාදිපතිවරනෙට
    නැත්නම් පලාත් සභා එන්න තියෙනවා නේද එතකොටද

    හැබැයි මතක් කරලා චන්දෙන් පස්සේ ආය වලලලා හොඳට පස්දාලා වහපන් ඇහ්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,717
    1
    15,383
    113
    පාස්කුවට වෙච්චි දෙයක් නෑ
    තාජුදීන් ආයේ එන්නේ ජන්දේ ලංවෙලා
    එක්නැලිගොඩලාට සිහි නැති වෙලා
    රත්තරං අස්වයෝ, ලැම්බෝගිනි වලලලා. ආයේ එන්නේ ඊලග චන්දෙට
    උගන්ඩා සල්ලි මිසින්
    ස්විස් එකවුන්ට් වල තියෙන සල්ලි ගැන වගක් නෑ
    ප්‍රයිවෙට් ජෙට් ගැන මීක් නෑ
    කාදිනල්ගේ මරණේ ගැන සද්දයක් නෑ එකෙක්
    නැමොලයගේ හොර නිති විබාගේ ගැන වගේ වගක් නෑ
    කාංචනයා ගහපු කොමිස් ගැන කවුරුවත් කතා නෑ
    පයිල් 400ට වෙච්චි දෙයක් නෑ

    @Max_r @shenat @nul සිලි සිලි ඩෝබියන්ගේ අවදානෙට
    😅😅 මේ ඔක්කොම ඉතින් පරණ කොමෙන්ට් එකක් උඩට ගත්තු නිසා නේ 😂😂😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,003
    86,207
    113
    ආශ්චර්යමත් රටක
    මචං තාජුදීන් ආයේම වලෙන් ගන්නේ ඊලඟ ජනාදිපතිවරනෙට
    නැත්නම් පලාත් සභා එන්න තියෙනවා නේද එතකොටද

    හැබැයි මතක් කරලා චන්දෙන් පස්සේ ආය වලලලා හොඳට පස්දාලා වහපන් ඇහ්

    දන්නෑ.

    ඕකේ මං කියන්නං එහෙම කරන්න කියලා 👍
     
    • Haha
    Reactions: wpril5

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,490
    7,067
    113
    ඕක යකෝ suicide එකක් පොලිසිය කියන විදිහට.. තමන්ගේ ඉඩමේ.. ගෙදර අය ඉන්නකොට.. අනික ළමයෙක් දැකලා තියෙනවා තාත්තා පිහියක් අරන් වත්ත පහළට යනවා.
    ඒ මිනිහා ගෙදරදී ගොවිතැන්, වගා කටයුතු කරන කෙනෙක්.

    සුදු කොඩි උඩින්, දේශපාලන ඇරියස් පිරිමහගන්න තරම් පිරිහුණු සෙට් එකකුත් ඉන්න නිසා මේ වගේ post වැටෙන එක ඉතින් පුදුමයක් නෑ.
    මේක murder එකක් නම් වැඩීම වාසිය විපක්ෂයට. ඒ වගේ දෙයක් මේ වගේ ආණ්ඩුවකින් වෙයි කියලා හිතෙනවා නම් උබලාගේ මොළේ check කරගන්න ඕන.
    එක පැත්තකින් විපක්ෂය, සමාජ මාධ්‍ය දෙන pressure එක තමයි මේ මරණයට වග කියන්න ඕන.
     
    Last edited:

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,795
    7,721
    113
    දන්නෑ.

    ඕකේ මං කියන්නං එහෙම කරන්න කියලා 👍
    ටිල්වින් පුකේ අරිද්දි ද කියන්නේ.?

    අනේ අනේ අපි මෙහෙම කරමු කියලා..?
    😅😅
     
    • Haha
    Reactions: Inigo Montoya

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,402
    1,995
    113
    සුදු කොඩි උඩින්, දේශපාලන ඇරියස් පිරිමහගන්න තරම් පිරිහුණු සෙට් එකකුත් ඉන්න නිසා මේ වගේ post වැටෙන එක ඉතින් පුදුමයක් නෑ.

    එක පැත්තකින් විපක්ෂය, සමාජ මාධ්‍ය දෙන pressure එක තමයි මේ මරණයට වග කියන්න ඕන.
    funny
    Those who throw mud at others should remember it often splashes back on themselves.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,795
    7,721
    113
    ඕක යකෝ suicide එකක් පොලිසිය කියන විදිහට.. තමන්ගේ ඉඩමේ.. ගෙදර අය ඉන්නකොට.. අනික ළමයෙක් දැකලා තියෙනවා තාත්තා පිහියක් අරන් වත්ත පහළට යනවා.
    ඒ මිනිහා ගෙදරදී ගොවිතැන්, වගා කටයුතු කරන කෙනෙක්.

    සුදු කොඩි උඩින්, දේශපාලන ඇරියස් පිරිමහගන්න තරම් පිරිහුණු සෙට් එකකුත් ඉන්න නිසා මේ වගේ post වැටෙන එක ඉතින් පුදුමයක් නෑ.

    මේක murder එකක් නම් වැඩීම වාසිය විපක්ෂයට. ඒ වගේ දෙයක් මේ වගේ ආණ්ඩුවකින් වෙයි කියලා හිතෙනවා නම් උබලාගේ මොළේ check කරගන්න ඕන.
    එක පැත්තකින් විපක්ෂය, සමාජ මාධ්‍ය දෙන pressure එක තමයි මේ මරණයට වග කියන්න ඕන.
    අධිකරණ වෛද්‍යවරු කියනකම් ශෆ්ටර් මැරුණේත් Suicide එකකින් කියලා පොලිසිය කිව්වා..

    😅😅
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,383
    837
    113
    ඕක යකෝ suicide එකක් පොලිසිය කියන විදිහට.. තමන්ගේ ඉඩමේ.. ගෙදර අය ඉන්නකොට.. අනික ළමයෙක් දැකලා තියෙනවා තාත්තා පිහියක් අරන් වත්ත පහළට යනවා.
    ඒ මිනිහා ගෙදරදී ගොවිතැන්, වගා කටයුතු කරන කෙනෙක්.

    සුදු කොඩි උඩින්, දේශපාලන ඇරියස් පිරිමහගන්න තරම් පිරිහුණු සෙට් එකකුත් ඉන්න නිසා මේ වගේ post වැටෙන එක ඉතින් පුදුමයක් නෑ.
    මේක murder එකක් නම් වැඩීම වාසිය විපක්ෂයට. ඒ වගේ දෙයක් මේ වගේ ආණ්ඩුවකින් වෙයි කියලා හිතෙනවා නම් උබලාගේ මොළේ check කරගන්න ඕන.
    එක පැත්තකින් විපක්ෂය, සමාජ මාධ්‍ය දෙන pressure එක තමයි මේ මරණයට වග කියන්න ඕන.
    Ow bn. suicide karaganna ona tharam krama thiyeddi thamanwama kapagena marena eka hari lesi :D
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,325
    9,058
    113
    Around the world
    ප්‍රශ්නය නම් මේ මනුෂ්‍යා යම් උගත්කමක් සහිත දරුවන් දෙදනෙකුගේ පියෙකු හා සැමියෙකු වශයෙන් කිසිම sucide note එකක් නැතිව ඔය කියන විධියට සිය දිවි හානි කර ගනීද?
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,490
    7,067
    113
    Ow bn. suicide karaganna ona tharam krama thiyeddi thamanwama kapagena marena eka hari lesi :D
    suicide කරගන්න විදිහ පුද්ගලයා අනුව වෙනස් වෙනවා. විදි කිහිපයක් try කරනවා කිහිප වතාවක්ම. ක්ෂණිකව එන දුකට ඒ වෙලාවේ කරන්න පුළුවන් ලේසිම විදිහ තමයි බලන්නේ. තමන්ට හුරුපුරුදු හෝ නිශ්කලංක පරිසරයක් තමයි තෝරාගන්නේ. මේ මනුස්සයා රැකියාවට අමතරව ගොවිතැන්, වගා කරන කෙනෙක්.
    suicide thoughts ආවම පොඩි දෙයකින් පවා හිත වෙනස් වෙනවා හරි ඉක්මනට..ක්ෂණිකව ආපු දුකට බෙල්ලේ වැල දාගන්න බැරි වෙන්න ඇති.. ගෙදර අය ඉන්න නිසා...
    පාරට බැහැලා යන්න තරම්වත් හිතක් නැතිව ඇති දුක වැඩි නිසා..ඕවා තේරෙන්නේ suicide කරගන්න try කරපු කෙනෙක්ට තමයි හැබැයි. @Ldy

    අත්වල කැපුම් තුවාල දක්නට ලැබේ. සියදිවි නසාගැනීමට උත්සාහ කරන පුද්ගලයා තම මනස තුළ දැඩි අරගලයක නිරත වෙයි. එම ක්‍රියාව සාර්ථක කරගැනීමට නොහැකි වූ විට තමා කෙරෙහිම දැඩි කෝපයක් ඇතිවේ. එහිදී පවතින දැඩි වේදනාවත් සමඟ පිහිය ශරීරයේ ස්ථාන කිහිපයකට තබා උපරිම අයුරින් තද කිරීමට ඔවුන් පෙළඹෙයි.

    සියදිවි නසා ගැනීමකට ඔහුගේ මනසට බලපෑ හැකි දේවල්:
    • පරීක්ෂණ කරගෙන යාමේදී , මෙහිදී මුදල් අදාළ පාර්ශ්වයට නොලැබී ඇත්තේ hacker ප්‍රහාරයක් නිසා බවත්, නොසැලකිල්ල නිසා තමාත් ඒ ක්‍රියාවලියේ ගොදුරක් බවට පත්ව ඇති බව අවබෝධ වීම
    • ආයතන/ආණ්ඩුව මට්ටමේ පීඩනය (නොසලකා හැරීම මත සිදු වූ දෙයක් නම්)
    • සමාජ මාධ්‍ය සහ විපක්ෂය කරන චෝදනා නිසා ඇති වන පීඩනය
    • ආණ්ඩුවට ආදරේ කරන කෙනෙක් නම්, රටට සිදු වූ පාඩුව මුදලින් විශාල එකක් නිසා මෙය විපක්ෂය සහ සමාජ මාධ්‍ය ගෙන යන ආකාරය පිළිබඳ ඇති විශාල කනස්සල්ල
    • ඉතා අමාරුවෙන් පත් කරගත් ආණ්ඩුවේ ප්‍රතිරූපය පරිහානියට තමා හේතුවක් වුණා කියන සිතුවිල්ල
    • විපක්ෂය මෙය භාණ්ඩාගාර, මහ බැංකු මංකොල්ලයක් ලෙස හුවා දැක්වීම නිසා ආණ්ඩුව පෙරළීමට මෙය හේතුවක් විය හැකියි යන බිය සහ දුක
    • මෙම අත්වැරැද්ද හෝ නොසැලකිල්ල වළක්වා ගැනීමට තිබුණා යැයි ඇති වන පසුතැවීම
    • සුළු දෙයකින් පවා (උදා.ලෙස domain name එකෙන්) hacker වරුන්ගේ නොමඟ යැවීම හඳුනාගෙන මෙය වළක්වා ගැනීමට තිබුණා යැයි ඇති වන පසුතැවිල්ල
    • වරක් නොව කීප සැරයක්ම මෙය සිදු වී තිබීම නිසා පසුතැවිල්ල බලවත් වීම
    • විශාල මුදලක් නොසැලකිල්ල මත නැති වීම නිසා පෞද්ගලිකව දැනෙන දුක
    • ප්‍රවෘත්ති ප්‍රකාශ කරන ආකාරය අනුව ඇති වන පීඩනය
    • පිරිසක් පැමිණ නිවස අසල උද්ඝෝෂණය කිරීම (සත්‍යතාව නොදනිමි)
     
    ගොන් ජෙප්පෝ රට පාලනය කරන්නෙත් ChatGPT වලින් අහගෙන.
    උන් මෝඩ, උද්දච්ච හොරු.

    උන් තමන්ගේ දැනුමෙන් කරන්නේ මඩ ගහන එක, පද හදන එක වගේ බාල වැඩ විතරයි..
    😅😅
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,012
    13,845

    Pissu da aise thamuseta ?
    Marunu ekaa awilla kiwwath suicide nemei kiyala, uba piliganne nane.
    Pavu oi thamuse :lol:
     
    • Haha
    Reactions: cowabunga

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,490
    7,067
    113
    ප්‍රශ්නය නම් මේ මනුෂ්‍යා යම් උගත්කමක් සහිත දරුවන් දෙදනෙකුගේ පියෙකු හා සැමියෙකු වශයෙන් කිසිම sucide note එකක් නැතිව ඔය කියන විධියට සිය දිවි හානි කර ගනීද?
    සියලුම පුද්ගලයන් සියදිවි නසාගැනීමට පෙර සටහන් (Suicide notes) ලියන්නේ නැත. ඇත්ත වශයෙන්ම, එවැනි සටහන් ඉතිරි කර යන්නේ සුළු පිරිසක් පමණි.
    පර්යේෂණ අනුව, සියදිවි නසාගන්නා පුද්ගලයන්ගෙන් සටහන් ලියන්නේ දළ වශයෙන් 15% - 30% අතර ප්‍රමාණයක් පමණි.
    මීට අදාළ කරුණු පහත පරිදි සාරාංශ කළ හැකිය:

    සටහනක් ලියන හෝ නොලියන අවස්ථා
    • කාලය පිළිබඳ ගැටලුව: බොහෝ සියදිවි නසාගැනීම් ක්ෂණික තීරණ මත (Impulsive) සිදුවේ. එවැනි විටක සටහනක් ලිවීමට සැලසුමක් හෝ කාලයක් නැත.
    • මානසික තත්ත්වය: දැඩි විශාදය (Depression) හෝ මානසික පීඩනය නිසා සිතුවිලි එක්රැස් කර ලිපියක් ලිවීමට තරම් මානසික ශක්තියක් ඔවුන්ට නොතිබිය හැකිය.
    • අරමුණ: ඇතැමුන් ලිපි ලියන්නේ තම මරණයට හේතුව පැහැදිලි කිරීමට, සමාව ගැනීමට හෝ දේපළ බෙදාදීම වැනි ප්‍රායෝගික කරුණු දැක්වීමටයි.
    • නොලියා සිටීමට හේතු: තමන් අත්විඳින වේදනාව වචනවලට පෙරළීමට නොහැකි වීම හෝ ලියන දේ පලක් නැති බව හැඟීම නිසා බොහෝ දෙනා සටහන් ලියන්නේ නැත.