ඔව් මේක තමයි හොදම වැඩේඔය ටික කඩාගෙන බට්ට ලොරියක හරි ඩීසල් ත්‍රීවීල් එකක හරි දාගෙන ටවුමට ගිහින් විකුනපන්. හවස් වරුවේ පැය දෙකෙන් විකිණෙයි. හැබැයි ගිණි කන මිල ගණන් දාන්න එපා.
ඔව් බන් මේ වගෙ හිත හොඳ වැඩක් කරපන්. හැබැයි ප්‍රති තෑගි බලාපොරොත්තු වෙන්ඩ එපා200 k mona karannada ban ? kadala awata gewal 10kata 5 gane dunnath 50 k ewarai nadayon 5 kata 10 gana dunnama 50 k ewarai ithuru 100 teyagena kapan owa badu dunnoth dekai panahata ganna ahai mama hitanna 200 kata badu ganna ekek ei keyala
me wesa jeppa owa karanne na. aba gahe kolath wikunawi mu.කැරී වැඩ කරන්නේ නැතිව වටේ ඉන්න එවුන්ට බෙදලා සත්තුන්ට ඉතිරි කරපං කන්න ඉතිරි ටික තොත් කාලා.