වාහනේ රෙන්ට් එකට දෙන්න.

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,115
    5,749
    113
    Wagon R stingray T 2017. මේක රෙන්ට් කරනවනම් මාසෙකට සාමාන්‍යෙන් කීයකට වගේ දෙන්න පුලුවන්ද?
    දැනට දවසට රෙන්ට් කරනව 100km 5000. දවසෙ ගානට හැදුවොත් 3000km 150000 මාසෙකට.
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,934
    2,232
    113
    Birmingham
    හිත හදාගෙන දෙන්න. :yes:

    හප්පලා ගරාජ් වල දාලා යන ඒවා, ජල්තර් වලට වාහන අහු උනාම නිදහස් කරන්න යන වෙලාව (අයිස්, ගංජා)
    මනුස්සයෙක් යට කලොත් පොලිසි උසාවි යන්න, හොරෙක්ට අහු උනොත් ෆේස්බුක් එකේ ගෘප් වලට පොස්ට් දාන්න වෙලාව තියෙනවා නම් දෙන්න. (නැතිවූ අස්ථානගත වු වාහනය දැක්කොත් කතා කරන්න) :sorry::sorry:

    වැගන් නම් රෙන්ට් කරනවා නම් 6500ක් වගේ, දවසට 100KM
     
    දැනට දෙනව දන්න දන්න අයට 5000 100KM. දැනට ඔෆර් එකක ඇවිත් තියනව මගෙ යලුවෙක්ගෙ යාලුවෙක් 125000 මාසෙට 3000Km. මේ ගානට දෙනව නැද්ද කියල කල්පනා කලේ.