මැයි 25 හිරෙ යන්නෙ කව්ද ?

handley

Well-known member
  • Jun 24, 2018
    7,294
    10,140
    113
    මැයි 25 හිරෙ යන්නෙ කව්ද ? ඉයෙ නඩුව ඉවර උනා තින්දුව මැයි 25 කියල අනුර අය්ය කිව්ව
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,991
    49,299
    113
    සේදවත්ත
    කප්පම් නලියා
    මිනිස්සූ කතා කියයි ඕවා ඔප්පු කරන්න ඕනේ. කෙහෙලිය සගේ කැරැට්ටුව නම් එලි උනා. ඕක කලින් ඇමතිකම් කරපුවගෙත් ගහලා ඇති
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,086
    20,317
    113
    Panadura
    මිනිස්සූ කතා කියයි ඕවා ඔප්පු කරන්න ඕනේ. කෙහෙලිය සගේ කැරැට්ටුව නම් එලි උනා. ඕක කලින් ඇමතිකම් කරපුවගෙත් ගහලා ඇති
    කියන කතා නෙමේ ඔප්පු කරන්න පුළුවන් කතා