අද හැම දේම විකෘති වෙලා..ලංකාවේ බෞද්ධයෝ හැරෙන තැපෑලෙන් රවට්ටන්න පුලුවන්. මොකද උන් ධර්මය දන්නේ නෑ.. ත්‍රිපිටකය කියවලා නෑ.. බුදුරදුන් දේශනා කරලා තියෙන්නේ ධර්මය ප්‍රචාරය කරන්න පාගමන් යන්න කියලා මිසක් මේ වගේ පිටරට්ටුන්ගේ බහුබූතවලට සපොර්ට් කරන්න නෙමේ..ඔය පාගමනට පස්සේ තමයි ඉරානේට ඇමරිකාව ගහන්න ගත්තේ..

ඇත්ත බෞද්ධයෙක් වෙන්න අඩුම තරමින් ත්‍රිපිටකයවත් හදාරන්න..
මම මේ ටික කිව්වේ නැතිනම් @dilann වගේ අන්යාගමිකයෝ බුදුදහම ගැන වැරදි වැටහීමක් ඇතිකරගන්නවා..

මම මේ ටික කිව්වේ නැතිනම් @dilann වගේ අන්යාගමිකයෝ බුදුදහම ගැන වැරදි වැටහීමක් ඇතිකරගන්නවා..