🔴බල්ලෙකුට වද දීදී ලෝකේ වටේ සාම පාගමන් යාම බුදුදහමට පටහැනියි... ( Elakiri Adi Vesak Poya Thread )🔴

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    අද හැම දේම විකෘති වෙලා..ලංකාවේ බෞද්ධයෝ හැරෙන තැපෑලෙන් රවට්ටන්න පුලුවන්. මොකද උන් ධර්මය දන්නේ නෑ.. ත්‍රිපිටකය කියවලා නෑ.. බුදුරදුන් දේශනා කරලා තියෙන්නේ ධර්මය ප්‍රචාරය කරන්න පාගමන් යන්න කියලා මිසක් මේ වගේ පිටරට්ටුන්ගේ බහුබූතවලට සපොර්ට් කරන්න නෙමේ..ඔය පාගමනට පස්සේ තමයි ඉරානේට ඇමරිකාව ගහන්න ගත්තේ..🤮🤮🤮ඇත්ත බෞද්ධයෙක් වෙන්න අඩුම තරමින් ත්‍රිපිටකයවත් හදාරන්න..:yes:

    මම මේ ටික කිව්වේ නැතිනම් @dilann වගේ අන්යාගමිකයෝ බුදුදහම ගැන වැරදි වැටහීමක් ඇතිකරගන්නවා..:lol::lol:
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    ඕක යන්න තිබ්බේ ඉරානේ මැදින්
    යයි පක..

    අපි ආගමික සංහිඳියාව කියලා පුක දුන්නාට සිවුරක් ඇඳගෙන නෙවෙයි බෑග් එකේ දාගෙන ගියත් උන් එල්ලලා මරනවා..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,946
    113
    එකමත් එක රටක
    යයි පක..

    අපි ආගමික සංහිඳියාව කියලා පුක දුන්නාට සිවුරක් ඇඳගෙන නෙවෙයි බෑග් එකේ දාගෙන ගියත් උන් එල්ලලා මරනවා..
    මරණයට බය නෑ නේ ඉතින් එයාල .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,946
    113
    එකමත් එක රටක
    ekane ban, sirama kathawa meka...
    ශාක්‍ය කෝලිය යුද්දේ කියලා බුදුහාමුරුදුවෝ ලංකාවේ පාගමන් ගියේ නෑ නේ . යුද්දේ වෙන තැනට ගියේ .
    මෙහෙ කොහෙවත් තියන යුද්ධයකට ලංකාවේ පාරවල් වල ඇවිදලා වැඩක් තියනවද ?
    අර බල්ලාගේ එද්දී තිබ්බ ලොම් ටිකත් මෙහෙ උපාසිකාවෝ ටික ගලවගෙන ඇති සෑහෙන්න . :rofl:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398

    මට තෙරෙන්නෙ නැ පා ගමන් ගියාම යුද්ද නැවත්තෙන හැටි.
     
    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,587
    3,367
    113
    ඇමරිකාවේ සාම පා ගමන ගියා විතරයි ලෝකෙම චක බ්ලාස් කළා.
     
    • Like
    Reactions: Kumbhakarna22

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    මරණයට බය නෑ නේ ඉතින් එයාල .
    වටේ තිබුණ ගාඩ් එක දැක්කා නම් පුකෙන් හිනා වෙන්නේ.

    කෝටි ගානක් වියදම් වුණා මේ රටේ සල්ලි ඒ විකාරය නිසා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    මට තෙරෙන්නෙ නැ පා ගමන් ගියාම යුද්ද නැවත්තෙන හැටි.
    මොකක් හරි දෙයක් කරගන්න ඕනෙනන් ඒකෙ එක කොටසක් තමයි awareness හදන එක. Awareness හදන්න තමයි පාගමන් වගේ දේවල් යන්නෙ. මේ සිද්දිය දකින් කීපදෙනෙක්ගෙ හරි ඔලුවට යනව යුද්ධ නවත්තල සාමය ඕනෙ කියන එක. ඒ වගේම මිනිස්සු ඒ වෙනුවෙන් actively වැඩ කරනව කියන එක තව කෙනෙක්ටත් ඒ වෙනුවෙන් තමන්ගෙ කාලය යොදවන්න influence කරනව.

    ලෙඩරෝග ගැන, සමාජ ප්‍රශ්න ගැන...etc පාගමන් යන්නෙ මොකටද? ඒ වගේ තමයි.

    අනික බල්ලට වදයක් නෑ. බල්ලො කැමතියි මිනිස්සු එක්ක ඇවිද ඇවිද ඉන්න. බල්ලොන්ට මිනිස්සු නැති උනොත් තමයි depress වෙන්නෙ.
     
    පාගමනට කලින් නිවුස් වලින් අවෙයාර්නස් හදනවා නෙ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    පාගමනට කලින් නිවුස් වලින් අවෙයාර්නස් හදනවා නෙ.
    නිවුස් වලින් කියන එකත් එක විදිහක් තමයි. පාගමන් කියන්නෙත් තව විදිහක්.
    අනික නිවුස් වල කියන්නෙ යුද්දෙ ගැන නෙ. සාමය ඇතිකිරීම ගැන නෙමෙයිනෙ.

    Influence කියන දේ තේරුම් ගනින් ඉතින්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,946
    113
    එකමත් එක රටක
    මරණ බය නෑ කියල දැන දැන මැරෙන්න යන්න කියල නෑනෙ 😂
    මැරෙන්න නෙවෙයි නේ ඉතින් යන්නේ . සාමය ගේන්න නේ .
    මරනවා කියලා හොදටම දන්නවා කියන්නේ ඉතින් පාගමන වැඩක් නෑ කියලා එයාලම දන්නවා , එක්කෝ ෂුවර් නෑ
     
    Indrajith3

    Active member
  • May 3, 2025
    108
    33
    28

    එක ඇත්ත