Questions IT field එකේ ඉන්න අයයි ai වලින් රැකියා අවදානමක් තියෙනව කියල හිතෙන අයගෙයි backup plan එකක් තියෙනව ද? පුලුවන් නම් දැනගන්නත් එක්ක share කරන් යන්න

Emios

Well-known member
  • Dec 10, 2009
    74,122
    66,552
    113
    Job nethi wetcha gaman wenne weda beri un tika wawanna gannawa surplus ekak wenawa.ita passe ekektawath wawanna wenne ne.common unta touch karanna beri niche hoyagnin
     

    nnp327

    Well-known member
  • Apr 10, 2011
    573
    455
    63
    Job nethi wetcha gaman wenne weda beri un tika wawanna gannawa surplus ekak wenawa.ita passe ekektawath wawanna wenne ne.common unta touch karanna beri niche hoyagnin
    idea ekak ganna example kiyanna machan
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,577
    1,585
    113
    Galle
    Lankaadz
    Only fans (gay segment)
    තමයි ඉතින්...

    දැනට පොඩි ඉඩමක් තියෙනවා... එකේ කඩ කාමර 3ක් හදමින් ඉන්නේ... වැඩේ නැවතුනා සල්ලි මදි හින්දා...ඉක්මනටම කරලා දාන්න ඕන...
     

    PolSambol.exe

    Junior member
  • May 1, 2026
    34
    48
    18
    ගෑණු ළමයින්ට නම්, මැහුම්, සැලුන් වගේ දේවල්.

    කොල්ලන්ට නම් බිස්නස්, වගා කටයුතු වගේ දේවල් පුරුදු වෙලා තියෙනවා නම් හොඳයි.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,590
    5,869
    113
    @ගෙදර
    Rent Tools & Equipments :yes:
    Loku ganak nam hoyanna ba amathara adayamk ganna pluwan
    Twa geayak hadagana ynwa normally eka rent ekata denwa :yes:
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    Job nethi wetcha gaman wenne weda beri un tika wawanna gannawa surplus ekak wenawa.ita passe ekektawath wawanna wenne ne.common unta touch karanna beri niche hoyagnin
    elon mask ge UHI scene eka tamai ita passe
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,590
    5,869
    113
    @ගෙදර
    වයිබ් කෝඩර්ස්ලයි මෙලෝ මලදානයක් දන්නෙ නැතිව ප්‍රොම්ප්ට් කෙලලා කෙලලා සිස්ටම් හදන ප්‍රොම්ප්ට් ගොයියන්ගෙයි සිස්ටම් වල වැසි වනාන්තරයක ඉන්න කෘමීන් ගානට තියන බග්ස් හදනවා
    Mekath sira wade 😁
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,938
    2,956
    113
    ගොඩක් අය ගොවිතැන ගැන කීවට වැඩේට බැස්සට හැමෝටම කරන්න බෑ. සහ ප්‍රායෝගික ගැටලු වලට මූන දෙද්දිත් ඒමයි
    IT කරලා හොයාගත්ත සල්ලි වලින් ස්ටොක්ස් ගන්නවා 😌
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,623
    5,270
    113
    ඔවු මේකෙ කැම්පේන් කරන එක තමයි බැකප් ප්ලෑන්‍ එක
    දැන් මේ බැකප් ප්ලෑන් එකේ තමයි ඉන්නෙ