
බොරු බන්. අර පොළොන්නරු කියපු පොරව මීට කලින් දැකලත් තියෙනවා වගේ සහ පට්ට බොරුවක් කියන්නේ වගේ. Anyway මුන් මේ හදන්නේ Facebook monetization වලට කෙලවගන්න තමයි.What the hell that guy says he created AI videos but had no idea where to publish them?!![]()
ඇයි be successful බුවාhoda welwata mun adsense karnne nathe. karath rank karla salli hamaba karnna kalayak yanawa. e asse alogrithm update ekak awoth site ekath iwarai.
ශැනට මාස දෙකකට වගෙ කලින් ෆේස්බුක් පේජ් එකේ නමත් රීනෙම් කරලා පෝස්ට් දෙකක් වගෙ දාලා තිබ්බාoka thama karnawada?
හැම එකාම තමාට පුළුවන් විදියට කෝස් කරලා අනිත් එවුන්ට සල්ලි හොයන හැටි උගන්වනවා. FB කෝස් / AI කෝස් / මැණික් කෝස්/ කුකරි කෝස් / වගා කෝස්... උබලත් මොනවා හරි කෝස් එකක් උගන්වලා ගානක් හොයාගනිල්ල.![]()