මොකද්ද මේ "QR තාක්ෂණය" ?

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,138
    6,575
    113
    East Blue (Goa Kingdom)


    මේ වෙනකන් අවුරුදු 70 ගණක රට කාපු උන් වගේම තමයි මුනුත් වෙනස
    මුන් කිසිම දෙයක් පිලි ගන්නේ නැති එක.
    පාස්කු බොම්බේ මුන් ඉන්න කාලේ ගැහුවා නම් මුන් කියන්නේ පොඩි සිදුවීමක් කියල
    යුද්ධේ තිබ්බ නම් මුන් ඉන්න කලේ එහෙම යුද්දයක් නැහැ පොඩි case එකක් කියාවි . බෝම්බ පුපුරන ඒවා ගැන කියන්න වත් තහනම් කරලා වරණ දාවි