මචං AI නිසා උබ වැඩ කරන ෆීල්ඩ් එකේ මේ දිනවල වෙන ඔලුව කුරුවල් වෙන සිද්ධි මොනාද?

Noodle

Junior member
  • Mar 19, 2026
    57
    57
    18
    එක එක ඉන්ඩ්‍රස්ට්‍රියේ Ai නිසා එක එක සිද්ධිනෙ වෙන්නෙ මේ දවස්වල උබගෙ වැඩ කරන පාත් එකේ වෙන සිද්ධි හෝ උබට පේන මයින් බ්ලොවින් සිද්ධි මොනාද?
    මේවා කෙනෙක්ගෙන් කෙනෙක්ට සාපේක්ෂ වෙන්න පුලුවන් නිසාම උබගේ අද්දැකීම අනීවාටෙන් කොටපං yan, පොඩි දෙයක් උනත් කමක් නෑ,

    උදා: මන් එක්සෙල් ෂීට් වල වැඩ කරා ඉස්සර මෙහෙමයි ඒත් දැන් මෙහෙම එකක් වෙන්න යන්නෙ කියලා හරි

    මගේ සත දෙක: වෙබ්සටයිට් හදන්න අවුරුදු ගානක් ට්‍රේන් උනාට දැන් වොයිස් කමාන්ඩ් කීපයකින් ඒ වැඩේ කරන්න පුලුවන්

    උබගේ සත දෙකත් කොටන් යං
     
    • Wow
    Reactions: Inigo Montoya

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    402
    593
    93
    My Home
    Traditional Software Engineering Job is dead for new comers

    1777697035238.png
     
    • Sad
    Reactions: Inigo Montoya

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    I have seen nature of hirings got changed in EU. Companies hesitate to provide contracts and just resort to shift based non-contractual work so no perks for those workers.
    From the PoV of companies a I've seen significant advancements though, good for them.
    Going of an off ramp from the topic, in SL, the inclusion of AI creations by news channels and other social media users is intolerable.
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,966
    113
    අපේ ෆීල්ඩ් එකේනම් බටන් එක එබුවම නර්ස් නෝනා එනවා 🤯👍