එක එක ඉන්ඩ්රස්ට්රියේ Ai නිසා එක එක සිද්ධිනෙ වෙන්නෙ මේ දවස්වල උබගෙ වැඩ කරන පාත් එකේ වෙන සිද්ධි හෝ උබට පේන මයින් බ්ලොවින් සිද්ධි මොනාද?
මේවා කෙනෙක්ගෙන් කෙනෙක්ට සාපේක්ෂ වෙන්න පුලුවන් නිසාම උබගේ අද්දැකීම අනීවාටෙන් කොටපං yan, පොඩි දෙයක් උනත් කමක් නෑ,
උදා: මන් එක්සෙල් ෂීට් වල වැඩ කරා ඉස්සර මෙහෙමයි ඒත් දැන් මෙහෙම එකක් වෙන්න යන්නෙ කියලා හරි
මගේ සත දෙක: වෙබ්සටයිට් හදන්න අවුරුදු ගානක් ට්රේන් උනාට දැන් වොයිස් කමාන්ඩ් කීපයකින් ඒ වැඩේ කරන්න පුලුවන්
උබගේ සත දෙකත් කොටන් යං

ali ukai api thalei