Fronx ekata masa 8k balan inna wenawa kiyala dakka :ගන්න වහනයක් නෑ බන්. Qඅන් නම් ගොඩක් අය රේස් එකට වඩ ඉන්දියන් එවට මූවෙනවා ගාන අඩු නිසා.
Fronx ekata masa 8k balan inna wenawa kiyala dakka :ගන්න වහනයක් නෑ බන්. Qඅන් නම් ගොඩක් අය රේස් එකට වඩ ඉන්දියන් එවට මූවෙනවා ගාන අඩු නිසා.
na ganna ekak na. 15M range eke hama magulakama mokak hari awlak.GP7 eka dunnada?
echchara tax gewalwath thama rata wala pallethats the point
ඒ ගාණට ගන්න වෙන එකක් නෑ
ලංකාවෙ කලුවො එක වාහනයක් ගන්නකොට ආණ්ඩුවට වාහන තුනක් අරන් දෙන ගාණට බද්දක් ගෙවන්න එපැයි
මේව entry level වාහන බන්. මේව මිලියනර්ස්ල පදින වාහන නෙමේ.ඒ උනාට සල්ලි තියනව නම් හොදම රට ලංකාව
එළකිරි millionaires club ™
Yes, Drive karlaa balapan. Fronx eka pickup, handinling smooth. fetures wadi Raize 1L wada. Fuel karwa hodata. Seat comfort eka maru front eke pitipassa echchara na. intieor eke lassani, Razie wage plastic gathaiya adui. Sounds ehema super. Razie eke toyota nama arunama athi deyk na.Indian Fronx eka JDM Raize ekata wada hondai kiyalada kiyanne?
Fuel karwa hodata.Yes, Drive karlaa balapan. Fronx eka pickup, handinling smooth. fetures wadi Raize 1L wada. Fuel karwa hodata. Seat comfort eka maru front eke pitipassa echchara na. intieor eke lassani, Razie wage plastic gathaiya adui. Sounds ehema super. Razie eke toyota nama arunama athi deyk na.
Yes, Drive karlaa balapan. Fronx eka pickup, handinling smooth. fetures wadi Raize 1L wada. Fuel karwa hodata. Seat comfort eka maru front eke pitipassa echchara na. intieor eke lassani, Razie wage plastic gathaiya adui. Sounds ehema super. Razie eke toyota nama arunama athi deyk na.
Sedan nam Corolla wxb supiri"මට කලින් තිබ්බේ Axio Hybrid 2016 Sedan වර්ගයේ මෝටර් රථයක්. ගෙදර අයගේ අලුත් වාහනේකට යාමට තිබ්බ උනන්දුව නිසා මන් 2024 Raize Hybrid රථයක් මාස කීපයකට පෙර මිලදී ගත්තා. ඇත්තටම මෙම Raize රථයේ සුවපහසුව, නිෂ්පාදන ප්‍රමිතිය ඉතා බාලයි. තෙල් වැඩ කරනවා හොදට එත් මගේ කලින් තිබ්බ Axio එක තරම් smooth සහ solid ගතියක් දැනෙන්නේ නැහැ . අනික් දේ තමයි වාහනේ බර නැති නිසා stable ගතිය අඩුයි. වාහනේකට overtake කරද්දී සහ Expressway යද්දී එහෙම එන්ජිමේ ශබ්දය හොදට ඇතුලට ඇහෙනවා pickup ගතිය අඩුයි වාහනේ. මට දැන් මේක නිකන් downgrade එකක් වගේ දැනෙන්නේ එක නිසා මට මෙය විකුණා අලුත් 1500CC Corolla WXB හෝ Vezel රථයක් මිලදී ගැනීමට අදහසක් තියෙනවා. "
mona gonekda ban umba? Yako Axio eka wikunala Raize ganne mokada? Ochchara gaanak deela crossover ekak ganna kalin test run ekak wath giye nadda?"මට කලින් තිබ්බේ Axio Hybrid 2016 Sedan වර්ගයේ මෝටර් රථයක්. ගෙදර අයගේ අලුත් වාහනේකට යාමට තිබ්බ උනන්දුව නිසා මන් 2024 Raize Hybrid රථයක් මාස කීපයකට පෙර මිලදී ගත්තා. ඇත්තටම මෙම Raize රථයේ සුවපහසුව, නිෂ්පාදන ප්‍රමිතිය ඉතා බාලයි. තෙල් වැඩ කරනවා හොදට එත් මගේ කලින් තිබ්බ Axio එක තරම් smooth සහ solid ගතියක් දැනෙන්නේ නැහැ . අනික් දේ තමයි වාහනේ බර නැති නිසා stable ගතිය අඩුයි. වාහනේකට overtake කරද්දී සහ Expressway යද්දී එහෙම එන්ජිමේ ශබ්දය හොදට ඇතුලට ඇහෙනවා pickup ගතිය අඩුයි වාහනේ. මට දැන් මේක නිකන් downgrade එකක් වගේ දැනෙන්නේ එක නිසා මට මෙය විකුණා අලුත් 1500CC Corolla WXB හෝ Vezel රථයක් මිලදී ගැනීමට අදහසක් තියෙනවා. "
1L turbo nam loku case ekak ne. 1500-1600cc wahaneka power eka thiyenewa.ado 1 L 1.2L engine athida ban me loku wahana walata? 5k wage dala issara karanna ehema puluwanda?
ඒ price range එකේ හොද car එකක්වත් නැහැනේ බන් , corolla එකත් 170 ක් ද කොහෙද , honda city 150 + නේද , 100 laks වලට අඩුවෙන් තියෙන්නේ ගොඩක් 600 cc ඒවානේ , used ඒවා අවුලක් නැත්නම් හොද option තියෙනවා එත් එච්චර ගානක් දීල ඇයි used ඒවා ගන්නේ .
Daihatsu Agent Softlogic Holdings.
Boru tax hinda thamai kotiyak gewwath hari wahanayak natte
" ශ්‍රී ලාංකික මධ්‍යම පාන්තික බොඳවූ සිහිනය "
කව්ද ඔය බොරුව කිව්වේ
එහෙම සිහින බොඳ වෙන්න අනුර සහෝදරයා ඉඩ තිබ්බේ නෑ
කට උල් කරලා හස්ත සංඥාව පෙන්නලා පොරොන්දු උනා වගේම
අනුර බලේට ආව ගමන් ලක්‍ෂ 12 ට විට්ස් දුන්නේ 12 ට...
ඔය Raize ජරාව වගේ ද විට්ස් (2)
Daihatsu Agent Softlogic Holdings.
Boru tax hinda thamai kotiyak gewwath hari wahanayak natte
" ශ්‍රී ලාංකික මධ්‍යම පාන්තික බොඳවූ සිහිනය "
කව්ද ඔය බොරුව කිව්වේ
එහෙම සිහින බොඳ වෙන්න අනුර සහෝදරයා ඉඩ තිබ්බේ නෑ
කට උල් කරලා හස්ත සංඥාව පෙන්නලා පොරොන්දු උනා වගේම
අනුර බලේට ආව ගමන් ලක්‍ෂ 12 ට විට්ස් දුන්නේ 12 ට...
ඔය Raize ජරාව වගේ ද විට්ස් (2)
Softlogic automobiles, service, Ambatale. 0112885412Agent Softlogic Holdings
නම් කෝ showroom ?
එගොල්ලො advertise කරන්නේ නෑනේ....
මම නම් දැකල තියෙනවා ඒගොල්ලෝ Ford හරි Kia හරි advertise කරනවා... හරියටම මතක නෑ
Ai ban lankawata ford wage wahana genna bari mehe market eke japanese european usa wahana okkoma ekama gaanaAgent Softlogic Holdings
නම් කෝ showroom ?
එගොල්ලො advertise කරන්නේ නෑනේ....
මම නම් දැකල තියෙනවා ඒගොල්ලෝ Ford හරි Kia හරි advertise කරනවා... හරියටම මතක නෑ