රත්නපුරේ කෙල්ල එයාගෙ යාළුවට මගෙ නම්බරේ දීලා 😬 ඒ කෙල්ල ඊයෙ රෑ මැසේජ් කරලා කියහන්කො 🫢

Bam

Well-known member
  • Apr 6, 2025
    4,424
    9
    3,069
    113
    කතා කරන්න .
    ඊලඟට මීට් වෙන්න යන්න ඊට පස්සෙ ත්‍රෙඩ් එකක් දාන්න ඉතුරු ටික කියලා දෙන්නම්.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,113
    35,986
    113
    මැදමහනුවර
    කතා කරන්න .
    ඊලඟට මීට් වෙන්න යන්න ඊට පස්සෙ ත්‍රෙඩ් එකක් දාන්න ඉතුරු ටික කියලා දෙන්නම්.
    ↓↓
    p.s. ඒවුනාට තාම හිත තියෙන්නෙ රත්නපුරේ කෙල්ලගාව තමයි
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,424
    9
    3,069
    113
    හරි උට්ටො ඒකි ගැන දැන ගන්න හරි අරකිව මීට් වෙයං.

    හුකන්න නෙවෙයි.

    මීට් වෙලා කතා කරපං . ඒ පැත්තෙ පලයං .
    හයියෝ බං උබ නම්
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,113
    35,986
    113
    මැදමහනුවර
    හරි උට්ටො ඒකි ගැන දැන ගන්න හරි අරකිව මීට් වෙයං.

    හුකන්න නෙවෙයි.

    මීට් වෙලා කතා කරපං . ඒ පැත්තෙ පලයං .
    හයියෝ බං උබ නම්
    දෙන්නම රත්නපුරේ බන්

    හෙන දුරනෙ? :(
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,424
    9
    3,069
    113
    දෙන්නම රත්නපුරේ බන්

    හෙන දුරනෙ? :(
    රත්නපුර කොහෙද යකෝ දුර. කොලඹ ඉදලාම පැය 2යි.

    උබට තියන එකම සොලූෂන් එක තමයි කිව්වෙ .

    වෙන නම් මම දන්නෙ නෑ.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,525
    5,027
    113
    GxSk8xCahCYVwph2Yp.webp
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,113
    35,986
    113
    මැදමහනුවර
    රත්නපුර කොහෙද යකෝ දුර. කොලඹ ඉදලාම පැය 2යි.

    උබට තියන එකම සොලූෂන් එක තමයි කිව්වෙ .

    වෙන නම් මම දන්නෙ නෑ.
    රත්නපුර දිස්ත්‍රික්කෙ හෙන ලොකුයි බන්. කලෙවරටම යන්නෝනි
     
    Last edited:

    Similar threads