මම pc එකක් හදලා(ලංකාවේ ප්‍රසිද්ද ෂොප් එකකින් negombo walta laga) එකේ 16GB ram එකක් ගිහින් එකට වොරන්ට් දැම්මා (masa 2k balagenath hitiya replacement eka enakn). දැන් ෂොප් එකෙන් මට කියනවා රැම් රිප්ලේස්මන්ට් එක කරන්න බැහැ credit note එකක්ලු ඇවිල්ලා තියන්නේ . ප්‍රශ්නේ තියන්නේ මට රැම් එකේ price එක වැටුනේ ඒ දවස් වල 20000LKR වගේ සහ මගේ pc එක හදන්න 6 lacks වගේ ගියා . ෂොප් එකෙන් කියන්නේ මට 20000 LKR refund කරන්නම් කියලා . මන් එයාලගේ වෙබ් සයිට් එකේ බැලුවා එකේ stock තියනවා 95000LKR price එකකට. එක ගැන කිව්වම කියනවා site එකේ stock වැරැදී කියලා. තාම වොරන්ටි පීරියඩ් එකේ තියේන නිසා ඒයාලට customer කෙනෙක්ට මෙහෙම කරන්න පුලුවන්ද? මට මේකට විරුද්දව action/complain එකක් ගන්න පුලුවන්ද?
Update: mn check krapu widiyata eyalge site eke tiynne lights ekka ena version eke listing ekak and mn gatte black ekak so eke stocks pennanm nehe. Anyway mn gnna puluwn steps try krla balanawa.
Update: mn check krapu widiyata eyalge site eke tiynne lights ekka ena version eke listing ekak and mn gatte black ekak so eke stocks pennanm nehe. Anyway mn gnna puluwn steps try krla balanawa.
Last edited: