Online shop ekak karanna ( NEED HELP !!! )
Machangla,
මට කාලෙක ඉදන් අදහසක් තියනවා online shop එකක් කරන්න ගන්න. මට දැනගන්න ඕන මෙකයි. alibaba වගේ wholesale කරන site එකකින් මම stock එකක් ගන්නේ නැතුව, wholesale price එකට පොඩි ගානක් දාල eBay එකේ ෂොප් එකක් කරන්න ඕන. products ටිකක් මම select කරලා shop එකේ post කරනවා. එතකොට customersla බඩුව order කරාම මගේ sellerta customer details මම දානවා. එතකොට මගේ seller customerta order එක ship කරනවා.
stock එකක් මම අරන් තියන් කරනවා කියන්නේ risk එකත් වැඩි අනික බඩු outdate වෙනවා. මේ කරමේ රිසක් එක අඩුයි.
මේ විදිහට online shop එකක් කරන්න පුලුවන්ද මචන්ලා???
දන්නා අය ඉන්නවා නම් information ටිකක් share කරන්න please???

Last edited: