දවස් දෙක තුනකට කලින් ප්‍රේමදාසගෙ ෆොටෝ එකක් දාල "මෙතුමා රටට කල සේවයක් කියන්න" කියලා දාපු පෝස්ට් එකට එකෙක් දාල තිබ්බ "තව පුතෙක් නොහදපු එක" කියලා එකක් පට්ට ජෝක් එකක් විදියට පේජ් එකක යනවා දැක්කා.
උන් සමහර විට දන්නෙ නැතුව ඇති උන්ට ඩේට කාඩ් අරන් දෙන්න උන්ගෙ අම්මලා දිවා රෑ ජංගි මහල දෙන ෆැක්ට්‍රි ටික තියෙන්නෙ මුගෙ කාලේ ගෙනාපු BOI zone නිසා කියලා.