නූතන පරම්පරාවෙ ජෝක්ස් 😊😊

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,716
    73,193
    113
    දවස් දෙක තුනකට කලින් ප්‍රේමදාසගෙ ෆොටෝ එකක් දාල "මෙතුමා රටට කල සේවයක් කියන්න" කියලා දාපු පෝස්ට් එකට එකෙක් දාල තිබ්බ "තව පුතෙක් නොහදපු එක" කියලා එකක් පට්ට ජෝක් එකක් විදියට පේජ් එකක යනවා දැක්කා.

    උන් සමහර විට දන්නෙ නැතුව ඇති උන්ට ඩේට කාඩ් අරන් දෙන්න උන්ගෙ අම්මලා දිවා රෑ ජංගි මහල දෙන ෆැක්ට්‍රි ටික තියෙන්නෙ මුගෙ කාලේ ගෙනාපු BOI zone නිසා කියලා.

    lilman

    Well-known member
  • May 10, 2009
    40,558
    53,780
    113
    Colombo
    දවස් දෙක තුනකට කලින් ප්‍රේමදාසගෙ ෆොටෝ එකක් දාල "මෙතුමා රටට කල සේවයක් කියන්න" කියලා දාපු පෝස්ට් එකට එකෙක් දාල තිබ්බ "තව පුතෙක් නොහදපු එක" කියලා එකක් පට්ට ජෝක් එකක් විදියට පේජ් එකක යනවා දැක්කා.

    උන් සමහර විට දන්නෙ නැතුව ඇති උන්ට ඩේට කාඩ් අරන් දෙන්න උන්ගෙ අම්මලා දිවා රෑ ජංගි මහල දෙන ෆැක්ට්‍රි ටික තියෙන්නෙ මුගෙ කාලේ ගෙනාපු BOI zone නිසා කියලා.

    ඌට ගාමන්ට් දාන්නෙ නැතුව වෙන කරන්න දෙයක් තිබුනෙම නැද්ද බන් ??
     
    • Haha
    Reactions: wissnshaftler

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,158
    36,171
    113
    කෑගල්ල
    ඌට ගාමන්ට් දාන්නෙ නැතුව වෙන කරන්න දෙයක් තිබුනෙම නැද්ද බන් ??
    තිබුණා බණ්ඩාරනායක පවුලට පෝලිං දාන්න.... මෝඩ jvp කාරයො bbq දාන්න
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,094
    20,324
    113
    Panadura
    ඌට ගාමන්ට් දාන්නෙ නැතුව වෙන කරන්න දෙයක් තිබුනෙම නැද්ද බන් ??
    උබ වගේ පිං පඩි අයිස් ගහන රාජ්‍ය සේවකයින්ට ඕවා තේරෙන්නේ නෑ
    තොපි ගහන අයිස් වලට හැටියට ඕවගේ දහඩිය මහන්සියෙන් වැඩ කරන පෞද්ගලික අංශ සේවකයෝ නැත්නම් මේ රට ඉවරයි
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,768
    28,696
    113
    ඌට ගාමන්ට් දාන්නෙ නැතුව වෙන කරන්න දෙයක් තිබුනෙම නැද්ද බන් ??
    population eke hetiyata tamai wada kida daanda puluwan...china wage mulin charter ewain patan aran hemita transition wenda one .....
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,856
    15,359
    113
    New Zealand
    ඌට ගාමන්ට් දාන්නෙ නැතුව වෙන කරන්න දෙයක් තිබුනෙම නැද්ද බන් ??
    ඒ දවස්වල කොල්ලෝ බෝක්කු ගානේ ලැගගෙන ඉන්නවා. ගාමන්ට් ආපු නිසා මිනිස්සු සල්ලි හොයන්න පටන් ගත්තා. නැත්නම් ඉස්සර මිනිස්සු වැඩි හරියක්ම කරේ කුලී වැඩ. ප්‍රේමදාස කර්මාන්තපුරයවල්, උදා ගම්මාන හැදුවේ නැත්නම් මේ රට මේ තරමටවත් දියුණු වෙන්නෙ නෑ. අද වෙද්දි මේවගේ ප්‍රයෝජන ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. මේ කාලේ ජෙප්පො මේකට සෑහෙන අකුල් හෙලුවා. ජංගි මහනවා කියලා පාච්චල් කරා.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,813
    7,154
    113
    Galaha
    අනුරයට වැඩියෙනම් සජිත හොඳයි බං. කැරිම අඩුකුලේ ගතියක් තියෙන්නෙ අනුරයට.
    මම අහල තියෙන විදියට සජිය අඩු කුලේ ඒත් බලපන්කෝ දිසානායක වෙලා අනුරටගෙ තියෙන කුජීත ගතිය.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,856
    15,359
    113
    New Zealand
    අනුරයට වැඩියෙනම් සජිත හොඳයි බං. කැරිම අඩුකුලේ ගතියක් තියෙන්නෙ අනුරයට.
    මම අහල තියෙන විදියට සජිය අඩු කුලේ ඒත් බලපන්කෝ දිසානායක වෙලා අනුරටගෙ තියෙන කුජීත ගතිය.
    එළාර Pro Max
     
    • Sad
    Reactions: max_pain

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,277
    5,853
    113
    adatath
    jeppek dakkama uge katha ahapuwama
    gu godak dakka wage ahaka balagenne ayin wela yanne

    unge me wage mind set hinda thamayi/

    un karana communism. origin wehcha russia weth nathi chineth nathi communism
     
    • Like
    Reactions: tharakaf