Honda Civic ගුණ දොස්

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,208
    2,359
    113
    In general, Honda Civic එකේ තියෙන plus & negative points මොනවා ද?

    Tecnical side එකෙන්
    Cost benefit and resell value
    Spare parts
    Comfort
    Sri Lanka specific pros & cons
    Fuel efficiency

    2nd hand ගන්නවනං උපරිම කොච්චර පරණ උනාට ශේප් ද?
    Recommended models මොනවද?

    Budget 8 - 15 million
    Use: regular family use, mostly around Colombo district and occasional travel to Galle, Kandy etc.

    Auto loans වලට හොඳ banks මොනවා ද?
     
    • Like
    Reactions: Inigo Montoya

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,561
    1,635
    113
    Wet belt, turbo, gasket, podi hari ena oil leak eka. Ac condenser eke aula.

    Positive nam look eka. Driving pleasure. 2018 ekakwath ganna balanna. Habai dan ekata uda padala eka eka repair set wena kale. Eliyen pena penuma wage thama tikak loku maintain cost ekak yanawa. Modification karanawanm 6-7 wage ganakata karanna puluwan.

    Timing belt eka enne athule. Eka uda kali galawila yanawa 80km walin wage. Eka maru karanna oni. E galawena kali gihin turbo eke hira wela turbo ekath kela wenawa.
    ඒ කිව්වෙ?
    ------ Post added on May 3, 2026 at 7:33 AM
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,208
    2,359
    113
    ඔය issues Civic එකට ආවේණිකයිද නැත්තං Honda in general අදාළයි ද?

    Wet belt, turbo, gasket, podi hari ena oil leak eka. Ac condenser eke aula.

    Positive nam look eka. Driving pleasure. 2018 ekakwath ganna balanna. Habai dan ekata uda padala eka eka repair set wena kale. Eliyen pena penuma wage thama tikak loku maintain cost ekak yanawa. Modification karanawanm 6-7 wage ganakata karanna puluwan.

    Timing belt eka enne athule. Eka uda kali galawila yanawa 80km walin wage. Eka maru karanna oni. E galawena kali gihin turbo eke hira wela turbo ekath kela wenawa.

    ------ Post added on May 3, 2026 at 7:33 AM
    ------ Post added on May 3, 2026 at 7:59 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,080
    71,528
    113
    In general, Honda Civic එකේ තියෙන plus & negative points මොනවා ද?

    Tecnical side එකෙන්
    Cost benefit and resell value
    Spare parts
    Comfort
    Sri Lanka specific pros & cons
    Fuel efficiency

    2nd hand ගන්නවනං උපරිම කොච්චර පරණ උනාට ශේප් ද?
    Recommended models මොනවද?

    Budget 8 - 15 million
    Use: regular family use, mostly around Colombo district and occasional travel to Galle, Kandy etc.

    Auto loans වලට හොඳ banks මොනවා ද?
    1000c ගැනනම් කියන්නම්. හැම එකාම කියන කතාව (specially වාහනෙ ගන්න සල්ලි නැති හිඟන්නො) තමා wet belt සීන් එක. ඒකට කරන්න තියෙන ලේසිම දේ තමා හරියට service ටික කරන එකයි 80000න් විතර බෙල්ට් එක මාරු කරගන්න එකයි (ඒකට ලක්ශ 1.5ක් වගේ යනවා). උඹට repair නම් stafford කරන්න පුලුවන්, නැත්තන් පිටින් කරන්න පුලුවන්. ලංකාවෙ ටිකක් common වාහනයක් මේක.

    ඒ ඇරෙන්න ඕකෙ කියන්න වරදක් නෑ. සුපිරි ඩ්‍රයිවින් experience එකක් තියෙන වාහනයක්.

    තෙල් කරන්නෙ offstation 15ක් වගේ, ටවුන් නම් 10ක් වගේ. ඒකත් ඉතින් උඹ පදින විදියෙන් තමා. 95 ගහන්න ඕන. දැන් එන ගොඩක් වාහන වලට (BYD, Vezel) 95 ගහන්න ඕනා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    1000c ගැනනම් කියන්නම්. හැම එකාම කියන කතාව (specially වාහනෙ ගන්න සල්ලි නැති හිඟන්නො) තමා wet belt සීන් එක. ඒකට කරන්න තියෙන ලේසිම දේ තමා හරියට service ටික කරන එකයි 80000න් විතර බෙල්ට් එක මාරු කරගන්න එකයි (ඒකට ලක්ශ 1.5ක් වගේ යනවා).

    Not true.

    බෙල්ට් එකේ microscopic කෑලි යන්න පටන් ගන්නෙ 80K වලින් නෙමෙයි දාපු මොහොතෙ ඉඳන් යන්න පුළුවන්. (Dry belt වලත් එහෙම තමා ඒත් එක ඔයිල් සම්ප් එකේ ගිල්ලලා නැති නිසා oiling system එක පුරාම යන්නෙ නෑ wet belt වගේ) ඕකෙ අවුල තියෙන්නෙ බෙල්ට් එක කැඩෙන එකේ නෙමේ ඔය ගැලවෙන කෑලි over time ඔයිල් පිකප් එකේ ඉඳන් ටර්බෝ එකට එංජිමට ඔයිල් අරන් යන හැම තැනම ගිහින් ෆිල්ටර් ස්ක්‍රීන් බ්ලොක් වෙන එක. ඒවා සුද්ද/replace කරන්නේ නෑනේ බෙල්ට් එක මාරු කරනකොට.

    9aeepe.jpg

    jk4MGB.jpg

    M4rGIY.jpg
     
    coder101

    Well-known member
  • Jul 20, 2018
    316
    518
    93
    16M valata vitara 2024 civic 1.5 ekak import karanna puluvan.(from japan).....dont go for used 1000cc shitbox
    This is true machn.
    I also checked, you can import a Civic FL1 2023-2025 for around 15 Million.

    Thawa umba Honda ewata asainm Honda Fit GR3 ekak import kraganna puluwan around 12 Million.

    Oi 2ma 1500cc engine ena, hoda driving pleasure tiyena, leda aduma cars.
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,080
    71,528
    113
    Not true.

    බෙල්ට් එකේ microscopic කෑලි යන්න පටන් ගන්නෙ 80K වලින් නෙමෙයි දාපු මොහොතෙ ඉඳන් යන්න පුළුවන්. (Dry belt වලත් එහෙම තමා ඒත් එක ඔයිල් සම්ප් එකේ ගිල්ලලා නැති නිසා oiling system එක පුරාම යන්නෙ නෑ wet belt වගේ) ඕකෙ අවුල තියෙන්නෙ බෙල්ට් එක කැඩෙන එකේ නෙමේ ඔය ගැලවෙන කෑලි over time ඔයිල් පිකප් එකේ ඉඳන් ටර්බෝ එකට එංජිමට ඔයිල් අරන් යන හැම තැනම ගිහින් ෆිල්ටර් ස්ක්‍රීන් බ්ලොක් වෙන එක. ඒවා සුද්ද/replace කරන්නේ නෑනේ බෙල්ට් එක මාරු කරනකොට.

    9aeepe.jpg

    jk4MGB.jpg

    M4rGIY.jpg
    අනෙ බන් උඹ එකක් අරන් පැදපන් නැත්තන් පදින එකෙක්ගෙන් අහපන්කො. YT බලලා නිකන් ප්‍රොෆෙසර් වගේ කියෝනවා. ලංකාවෙ ඕනතරම් උන් ඉන්නවා 100ක් පැනලා පැදපු උන්. උඹ වගේ වාහනයක් ගත්තාම ඒක හරියට මේන්ටේන් කරන්න බැරි හිඟන්නො තමා YT විඩියෝ බල බල ටොක්ස් දෙන්නෙ. ;) ;)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    අනෙ බන් උඹ එකක් අරන් පැදපන් නැත්තන් පදින එකෙක්ගෙන් අහපන්කො. YT බලලා නිකන් ප්‍රොෆෙසර් වගේ කියෝනවා. ලංකාවෙ ඕනතරම් උන් ඉන්නවා 100ක් පැනලා පැදපු උන්. උඹ වගේ වාහනයක් ගත්තාම ඒක හරියට මේන්ටේන් කරන්න බැරි හිඟන්නො තමා YT විඩියෝ බල බල ටොක්ස් දෙන්නෙ. ;) ;)

    Wet belt kiyala ekak dana gaththeth EK eken ne? :lol: