Chinese Store භීෂනේ

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,287
    9,463
    113
    Heaven :p
    අප්පට හිකෙයි දාලා හුත්තෝ මුන් මේ උඩ දාගෙන ටහිකෙන පොට් එකකට යනවා වගේ බරිස්ටා යන්නේ මන් හිතුවේ ඒ හුත්ත US යුරෝප වල එහෙම තියෙන හිකෙන චේන් එකක් කියලා . ඉදකින් මේක ඩස්ප ඇටයක්නේ
    මන් හිතන් හිටියෙ ලෝකල් හුත්තක් කියල :baffled:
    ඒත් උන්ගෙ සයිට් එකෙ තියෙන්නෙ අවුරුදු 23 ක ඉදන් ලංකාවෙ කරනව ගගා. හුත්තිගෙපුතාල අර colombo coffee company එකත් ඒකට සෙට් කරල සීන් එකක් යන්නෙ. බැරිස්ට සයිට් එකෙ දාල තියෙන්නෙ අවුරුදු 23ක ඉදල ලංකාවෙ ඔපරෙෂන් කරනව ගගා.
    AKBAR Brothers are the franchise owner
    ඒත් උන්ගෙ සයිට් එකෙ තියෙන්නෙ අවුරුදු 23 ක ඉදන් ලංකාවෙ කරනව ගගා. හුත්තිගෙපුතාල අර colombo coffee company එකත් ඒකට සෙට් කරල සීන් එකක් යන්නෙ. බැරිස්ට සයිට් එකෙ දාල තියෙන්නෙ අවුරුදු 23ක ඉදල් ලංකාවෙ ඔපරෙෂන් කරනව ගගා.
    E bn mata kiyapn franchise kiyana eka poddak pahadili karapnko. Anika barista eke apitath franchise wenna puluwan. Ehema una lankawe godak innawa
    කවුරු හරි පොන්නයෙක්ගෙ කම්පණි එකක අවුට්ලට් තව එකෙක් ඉල්ලගන්නවා, වෙන රටක ඔපරෙට් කරන්න. ලෝකල් කම්පණි එකක් නම් තමන්ගෙ ටවුන් එකේ උන්ගෙ අවුට්ලට් එකක් දාන්න ඉල්ලගන්නවා.

    " උබේ කම්පණි එකෙ අවුට්ලට් එකක් මට අපේ රටේ දාන්න ඕන. කැරියා උබට දාන්න බැරිනම් දීපන් මන් දාන්නම් මගෙ රටේ. " කියල ඉල්ලගෙන.

    ලංකාවෙ Pizza hut , Dominos ෆ්‍රැන්චයිස් කරල තියෙන්නෙ ඉන්දියාවෙන්. ඉන්දියාව ඒ දෙක ෆ්‍රැන්චයිස් කරල තියෙන්නෙ අමෙරිකාවෙන්.
    ඩොමිනොස්, පීස හට් තව රටවල් කිපෙක ඉන්දියාවෙන් ෆ්‍රැන්චයිස් කරල කරනවා.
     
    • Like
    Reactions: wissnshaftler

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,061
    22,470
    113
    දන්න තරම තමයි. ඔය විදිහට අබාන්ස් වගේ ඒවත් සිංහලුන්ගේ කියයි.
    දැන් උඹ දන්න එක කියපන්කො ඉතින්.
    අපිනන් දන්නෙ ඕක 1800 ගනන්වල Tata කියල ඉන්දියන්කාරයෙක් පටන් ගත්ත කියල.
     
    • Like
    Reactions: wissnshaftler

    monson

    Well-known member
  • May 7, 2007
    24,890
    26,926
    113
    Bing Chun franchise හැමතැනම ඉස්කෝල ගාව දාගෙන යනවා. පෝලිම් ගහගෙන සෙනග ඉන්නේ ඇතුලේ :lol:
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    TATA පර්සියන්? ටාටා ෆුල් ඉන්දියන්
    අපිනන් දන්නෙ ඕක 1800 ගනන්වල Tata කියල ඉන්දියන්කාරයෙක් පටන් ගත්ත කියල.
    1777761889458.png
    1777763159072.png

    1777765451284.png

    1777762105553.png

    1777762506365.png

    1777763041216.png
     
    • Haha
    Reactions: wissnshaftler

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,061
    22,470
    113
    පාර්සි සම්භවයක් තියෙන එකෙක් පටන් ගත්ත කියල ඒක පර්සියන් වෙන්නෙ කොහොමද බන් ඌ ඉන්දියාවෙ එකෙක් නන්?
    ගෙඩිය පිටින් තියෙනව පේන්නෙ නැද්ද ඕකෙම ඌ ඉන්දියන් කියල. ඌ ඉපදිල තියෙන්නෙත් ඉන්දියාවෙ.
    ඔහොම බැලුවොත් ඉතින් ලංකාවෙ දෙමළ උන් කරන හැම එකම ඉන්දියන් බිස්නස් වෙන්න ඕනෙ ලංකාවෙ බිස්නස් නොවී.
    මැලේ උන්ගෙ බිස්නස් ඉන්දුනීසියන් මැලේෂියන් කියන්න වෙනව.
     
    • Haha
    Reactions: sahases

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,589
    10,863
    113
    පාර්සි සම්භවයක් තියෙන එකෙක් පටන් ගත්ත කියල ඒක පර්සියන් වෙන්නෙ කොහොමද බන් ඌ ඉන්දියාවෙ එකෙක් නන්?
    ගෙඩිය පිටින් තියෙනව පේන්නෙ නැද්ද ඕකෙම ඌ ඉන්දියන් කියල. ඌ ඉපදිල තියෙන්නෙත් ඉන්දියාවෙ.
    ඔහොම බැලුවොත් ඉතින් ලංකාවෙ දෙමළ උන් කරන හැම එකම ඉන්දියන් බිස්නස් වෙන්න ඕනෙ ලංකාවෙ බිස්නස් නොවී.
    මැලේ උන්ගෙ බිස්නස් ඉන්දුනීසියන් මැලේෂියන් කියන්න වෙනව.
    ඕකුං තමා jews සම්භවෙ තියෙන එකෙක් මොනාහරි කලොත් ඊස්‍රායෙල් ඊස්‍රායෙල් ගාන්නෙ
     
    • Like
    Reactions: olu bakka

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    ලංකාවෙ කවුද මන්ද වේසිගෙපුතෙක්ව උඩ තියන් දගලනව මම දැකල තියේ බැරිස්ටා උගෙ වගේ

    ඒ කියන්නෙ ඌද ලංකාවෙ ෆ්‍රැන්චයිස් එක කරන්නෙ?

    adoo mama hithan hitye sri lankan chain ekk kiyala :shocked:
     
    • Sad
    Reactions: Erzo

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,634
    6,941
    113
    United States

    ලංකාවෙ කවුද මන්ද වේසිගෙපුතෙක්ව උඩ තියන් දගලනව මම දැකල තියේ බැරිස්ටා උගෙ වගේ

    ඒ කියන්නෙ ඌද ලංකාවෙ ෆ්‍රැන්චයිස් එක කරන්නෙ?
     
    • Wow
    Reactions: Erzo