ජීවිතේ අත්හරින්නද

moveon

Well-known member
  • Nov 2, 2022
    507
    891
    93
    ගොඩක් දේවල් උත්සාහ කරල (අවුරුදු ගානක්) හරිගියේ නැති උනාම කලකිරෙනව නේද..

    ජීවිතේ වැඩක් නැහැ කියල හිතුනත් ජීවිතේ නැති කරගන්න එක මෝඩ වැඩක් නේද මචං..

    උඹල මේ වගේ උනාම මොකද කරන්නෙ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,481
    72,490
    113
    ගොඩක් දේවල් උත්සාහ කරල (අවුරුදු ගානක්) හරිගියේ නැති උනාම කලකිරෙනව නේද..

    ජීවිතේ වැඩක් නැහැ කියල හිතුනත් ජීවිතේ නැති කරගන්න එක මෝඩ වැඩක් නේද මචං..

    උඹල මේ වගේ උනාම මොකද කරන්නෙ?
    උඹේ ID එකේම උත්තරේ තියෙනවා 🥴 🥴
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,560
    2,297
    113
    43
    Wakanda
    මේකෙ එකෙක් ඉන්නව ඔහොම උන
    ඌට ඉන්න තැනත් නැති උනා අප්ප ගෙදර විකුනල වේසගෑනියෙක් එක්ක පැනල ගිය හින්ද. අද මිදුලෙ හෙට මහපාරෙ කියලත් ත්රේඩ් එකක් දැම්ම. අන්තිමට අම්ම බාප්ප එක්ක බුදියන්න පටන්ගෙන මූට මුරකුටියෙ රස්සාවක් දුන්න.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,481
    72,490
    113
    මේකෙ එකෙක් ඉන්නව ඔහොම උන
    ඌට ඉන්න තැනත් නැති උනා අප්ප ගෙදර විකුනල වේසගෑනියෙක් එක්ක පැනල ගිය හින්ද. අද මිදුලෙ හෙට මහපාරෙ කියලත් ත්රේඩ් එකක් දැම්ම. අන්තිමට අම්ම බාප්ප එක්ක බුදියන්න පටන්ගෙන මූට මුරකුටියෙ රස්සාවක් දුන්න.
    @moveon උඹත් මූවගේ නම් අන්න උඹ හිතන දේ හරි. මුගෙ අම්මවත් කැමැති නෑ මුගෙ මුන බලන්න :lol: :lol:
     
    • Haha
    • Like
    Reactions: Tramadol and moveon

    moveon

    Well-known member
  • Nov 2, 2022
    507
    891
    93
    මොනවද try කරේ මොනවද හරිගියේ නැත්තේ
    2007 වගේ කාලෙ Adsense වලින් හොඳ income එකක් තිබුනා, ඒත් ඒක දැන් හොඳටම වැටිලා, websites optimize කරන්න සෑහෙන්න වැඩ කළා ඒත් දැන් සාර්ථක වෙන්නෙම නැහැ.. මේ දක්වා Adsense වලින් $60,000ක් වගේ හොයල ඇති..

    Affiliate marketing වලිනුත් $20,000 ට වඩා හොයල ඇති ඒත් ඒවත් දැන් අවුල් මචං..

    අන්තිමේ මම මාසෙට $88 ක් වෙනකල් වැටිලා..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,518
    164,803
    113
    එකමත් එක රටක

    ඔය හොයපුව ටික පෙන්නලා course කරා නම් ඔය ටික මාස ගානකින් උබට හොයන්න පුලුවන් නේ .
    ඔය උබ දන්නා දේවල් අනිත් උන් නොදන්නා දේවල් වලින් වැඩක් ගනින්
     
    moveon

    Well-known member
  • Nov 2, 2022
    507
    891
    93
    ඔය හොයපුව ටික පෙන්නලා course කරා නම් ඔය ටික මාස ගානකින් උබට හොයන්න පුලුවන් නේ .
    ඔය උබ දන්නා දේවල් අනිත් උන් නොදන්නා දේවල් වලින් වැඩක් ගනින්
    උඹේ අදහස වටිනවා!!
    මම මේක try කරන්නම් අනිවා!!
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,349
    66,768
    113
    2007 වගේ කාලෙ Adsense වලින් හොඳ income එකක් තිබුනා, ඒත් ඒක දැන් හොඳටම වැටිලා, websites optimize කරන්න සෑහෙන්න වැඩ කළා ඒත් දැන් සාර්ථක වෙන්නෙම නැහැ.. මේ දක්වා Adsense වලින් $60,000ක් වගේ හොයල ඇති..

    Affiliate marketing වලිනුත් $20,000 ට වඩා හොයල ඇති ඒත් ඒවත් දැන් අවුල් මචං..

    අන්තිමේ මම මාසෙට $88 ක් වෙනකල් වැටිලා..
    Uba seo karanawa weradi athi.ai adsence walata limit une subscription walata giye nedda.paid users la?$60000 hewwe ads walinda nattan organic searches walinda
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,600
    1,797
    113
    Most people like you happen to be into IT and WFH..

    You could be boxed in and therefore cannot figure out what to do..

    To think out of the box, you may need a helping hand..

    Do you have a support network..?

    What's your idea about working in a beautiful resort in Maldives..?

    I been using EK for 2 decades now and if you asked for help in the right manner, you would get much more practical and interesting answers..
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,518
    164,803
    113
    එකමත් එක රටක
    උඹේ අදහස වටිනවා!!
    මම මේක try කරන්නම් අනිවා!!
    යකෝ ඔය දේවල් ගොඩක් උන් හරියට දන්නේ නෑ . උබ ඒ වලින් ඔය ගණන් හොයල තියනව කියන්නේ ඒවා හොදට දන්නවා .
    අනිත් එක ඔය දේවල් දන්නේ නැති උන් ඕවා මුල ඉදන් ඉගෙන ගෙනත් ඉස්සරහට ගේමක් ගහනව නේ . ඉතින් දැනටම දන්නා දෙයින් වැඩක් ගනින් කොහෙද හරියට වැරදුනේ කියලා බලලා
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,610
    6,678
    113
    Galaha
    මොකුත්ම හරියන්නෙ නැත්තන් මැරෙන්න කලින් අනුන්ට වදයක් වෙලා හරි ගොඩයන්න බලපන්. ඒත් බැරිම උනොත් මැරියන්. ඔය තියෙන්නෙ පජාත වැඩ මැරෙනවට වඩා පාරේ රෙද්දක් එලන් හිඟා කෑවත් අවුලක් නෑනේ බං.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,600
    1,797
    113
    Where I live, the Church welcomes all the nationalities, where as in Buddhist temples I do not see more than one..

    Also it's so much fun, where I go to The Church, with cool stuff, food and beverages happening, right throughout the service..

    OP if you really want to be happy, give back to the society brah..

    ~ UN volunteers SL ~

    images