පාලම + නිවස | Bridge House by architect Vinu Daniel

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,713
    10,703
    113
    35
    Spain
    අක්කර පහක් විතර අරන් මේ වගේ ගෙයක් හදන් ඉන්න තිබ්බා නන් ඇති, වෙන මොකුත් එපා.
    ඔවු බන්, මටත් ආසයි, මන් ආස අර බබල් එකක් වගේ එකකට. හොබිට් නිවසක් එහෙමත් හොඳයි. දවසක එකක් හදාගන්නවා.
     
    • Love
    Reactions: Gwynbleidd

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,873
    23,711
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    eww, maintance cost expensive. මේ වගේ එකක් නම් මරු.

    hq720.jpg