පාලම + නිවස | Bridge House by architect Vinu Daniel

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    අක්කර පහක් විතර අරන් මේ වගේ ගෙයක් හදන් ඉන්න තිබ්බා නන් ඇති, වෙන මොකුත් එපා.

    ඔය කියන චූන් නෑ ගේ අස්සට සර්පයෝ බඩගාන්න ගත්තම.
    ඔක්කොම ආතල් තියෙන්නෙ මොනාහරි කැඩෙනකන් තමා බන්, ඊටපස්සෙ ඇයි මේ වගේ ගොන් වැඩක් කලේ කියලා හිතෙන්න ගන්නවා. ඕවා photo/video වලට පට්ට උනාට පොඩ්ඩක්වත් sustainable නැ
     
    • Like
    Reactions: Phone Hora