ඔවු බන්, උන් දැන් කරන්නේ අලුතෙන් ප්‍රශ්න මවල මිනිස්සුන්ගේ අවධානය වෙනස් කරන එක.පච කොටා ඕක කලේ ගිනි අවුලවන්නමයි... මැයි 1 තිබ්බනම් ප්‍රශ්න නෑ.
දැන් සිංහල බෞද්ධයන්ට රිද්දන්න මූ වෙසක් සතියේ හරක්/එලුවො මරන්න අවසර දෙයි. ඒකට සපොර්ට් එකට කලවම් වෙච්ච රැඩිකල් ලපටි පොන්නයෝ ටික හුරේ දාවි.