අර මනුෂ්‍යයා මැරිලා මරලා තියෙන්නේ

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,364
    2,456
    113
    colombo
    මෙහෙම සියදිවි හානි කරගන්න පුලුවන්ද බං.


    කකුල් දෙකේ ම බල නහර කපාගෙන
    වම් අතේ ත් බල නහර කපාගෙන.


    පිස්සු හැදෙනවා නේ බං.

    Chat gpt වලින් ඇහුවත් ඔහොම සියදිවි හානි කරගන්නවා කියන්නේ හෙනම වෙන්න අඩුම අවස්ථාවක් තියෙන විදියක්.

    එකින් එක.

    මුලින් සොහෝදරයන් ට නීතිය නෑවිවා

    හොරකම් කරා

    රාජය මාධය රාජය බලය අවබාවිතා කරලා නීතිය නෑවිවා.

    බැරිම තැන

    දැන් හොරකම වහන්න එකින් එකා මැරෙනවා.

    ඊළඟට මාධ්‍යවේදීන් හරි විරුද්ධව කතා කරන අයට සෝට් එක දෙන්න තියෙන්නේ.

    මේ යන්නේ බං අපි වෙනසක් කරන්න ඕනේ කිව්ව දෙට ද? නැත්තං පරණ යුගයකටම ද ?
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,142
    2,661
    113
    මැරෙන්න කොච්චර ලේසි ක්‍රම තියෙනවද
     
    • Sad
    Reactions: NRTG

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,816
    10,948
    113
    35
    Spain
    මානසික පීඩනයෙන් ඉන්න එකෙක්ට ඔයිට වඩා දේවල් කරගන්න පුලුවන්.😑
    ඒක හරි, බල නහර කියන්නේ පේශිය අස්ථියට සම්බන්ධ වෙන කණඩරා. ඒවා නිකම් කපන්න බෑ. ඉස්සර ජෙප්පෝ මිනී මරපු කාලේ ඔහොම බල නහර කපනවා පැනල දුවන්න බැරි වෙන්න. දැන් ජෙප්පෙක් මැරිලා ඒ විදියටම. අහම්බයක් වෙන්න පුලුවන්ද?
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,295
    1
    31,958
    113
    - උඩරට -
    කේස් එක අවුල්..
    ඌ වැඩ තහනම් කරාම ඌට සමාජෙට මූණ දෙන්න බෑ හොරෙක් නේ...
    එතකොට මැරෙන්න හිටෙනවා..
    අනික ඌට් ඔය මඟුලට කොහෙන් හරි ගෑවිල ඇති
     
    • Sad
    Reactions: NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,910
    23,771
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මානසික පීඩනයෙන් ඉන්න එකෙක්ට ඔයිට වඩා දේවල් කරගන්න පුලුවන්.😑
    එක බල නහරයක් කපාගත්තට පස්සෙ අනෙක කපාගන්න පුලුවන් වෙයිද බ්න්. ගොඩක් වෙලේට ඌ ඇඳන් වැටෙනව. ක්ෂණික කැපුවොත් ඇඩ්‍රිනලින් බූස්ට් එක නිසා ටිකක් අල්ලන් ඉන්නව.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,758
    17,711
    113
    ඉතින් බයියොම නේද දුෂණයක් වෙලා කිය කිය ඇඬුවේ

    දැන් ඌ මළාම කිඹුල් කඳුළු හලන්නේ නැතුව හිටපන්

    තොපි තමයි ඌව මරාගත්තේ
     
    • Sad
    Reactions: NRTG

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,364
    2,456
    113
    colombo
    ඉතින් බයියොම නේද දුෂණයක් වෙලා කිය කිය ඇඬුවේ

    දැන් ඌ මළාම කිඹුල් කඳුළු හලන්නේ නැතුව හිටපන්

    තොපි තමයි ඌව මරාගත්තේ
    මම jeppek එක්ක කතා කරාම වුත් ඔය දෙම තමයි කිව්වේ. මරපු එක හොදයි කියලා කිවවේ. වූ නම්. ආයේ තව වුන් ඒ වගේ වැරදි කරන්නේ නැහැ කියලා. මාරමා ලොජීක් තියෙන්නේ ජේප්පනට.

    වූට තේරෙන්නේ නැහැ මූ නිකන් ඉත්තෙක් කියලා. මූ මැරුණා කියන්නේ මූ ගේ යට්තේ රහස් ටික ඔක්කොම නැති වෙනවා කියලා


    මේක වූන්ට තේරෙන්නේ නැද්ද ? ඕනෑකමින් නොතේරෙනවා වගේ ඉන්නවද කියලා

    මානසික පීඩනයෙන් ඉන්න එකෙක්ට ඔයිට වඩා දේවල් කරගන්න පුලුවන්.😑
    ඔහොම හයියක් තියෙන එකෙක් මැරෙයි කියලා හිතනවාද බං පිස්සු හැදෙන වා මේ ම්නුෂය. ඇත්ත තම මැරිලා නම්.
    ------ Post added on May 3, 2026 at 3:04 PM
     
    Last edited:

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    මෙහෙම සියදිවි හානි කරගන්න පුලුවන්ද බං.


    කකුල් දෙකේ ම බල නහර කපාගෙන
    වම් අතේ ත් බල නහර කපාගෙන.


    පිස්සු හැදෙනවා නේ බං.

    Chat gpt වලින් ඇහුවත් ඔහොම සියදිවි හානි කරගන්නවා කියන්නේ හෙනම වෙන්න අඩුම අවස්ථාවක් තියෙන විදියක්.

    එකින් එක.

    මුලින් සොහෝදරයන් ට නීතිය නෑවිවා

    හොරකම් කරා

    රාජය මාධය රාජය බලය අවබාවිතා කරලා නීතිය නෑවිවා.

    බැරිම තැන

    දැන් හොරකම වහන්න එකින් එකා මැරෙනවා.

    ඊළඟට මාධ්‍යවේදීන් හරි විරුද්ධව කතා කරන අයට සෝට් එක දෙන්න තියෙන්නේ.

    මේ යන්නේ බං අපි වෙනසක් කරන්න ඕනේ කිව්ව දෙට ද? නැත්තං පරණ යුගයකටම ද ?
    කෙනෙක් මෙහෙම මැරෙන්න පුළුවන්. එත් නහර දෙක තුනක් කපනවනම් ඉක්මනට කපන්න වෙනවා.

    නැත්තං මෙයා එක එක තැන් වලින් කපලා. හැබැයි ඔකේ එකයි fatal cut එක
     
    Last edited:

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,427
    7,737
    113
    මටහ් හිතා ගන්න බැටි ඌ හෙන අහිංසක එකෙක් බන්... සියදිවි හානි කරගන්න මූණක් නෑ උට
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,918
    198,220
    113
    Colombo, Sri Lanka
    පව් මොනවා උනත්. ඇත්ත කතාව අභිරහසක්. එයා මේ වංචාවට කෙලින්ම සම්බන්දද කියලත් තවම හරියටම දන්නෙත් නැහැනේ
     
    • Like
    Reactions: Inigo Montoya

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,632
    2,430
    113
    43
    Wakanda
    ඒක හරි, බල නහර කියන්නේ පේශිය අස්ථියට සම්බන්ධ වෙන කණඩරා. ඒවා නිකම් කපන්න බෑ. ඉස්සර ජෙප්පෝ මිනී මරපු කාලේ ඔහොම බල නහර කපනවා පැනල දුවන්න බැරි වෙන්න. දැන් ජෙප්පෙක් මැරිලා ඒ විදියටම. අහම්බයක් වෙන්න පුලුවන්ද?

    බලනහර කපල දවස් කීයක් විතර තියන්න පුලුවන් කියලද උබ හිතන්නෙ?
     
    • Like
    Reactions: NRTG

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,364
    2,456
    113
    colombo
    කෙනෙක් මෙහෙම මැරෙන්න පුළුවන්. එත් නහර දෙක තුනක් කපනවනම් ඉක්මනට කපන්න වෙනවා.

    නැත්තං මෙයා එක එක තැන් වලින්. හැබැයි ඔකේ එකයි fatal cut එක
    අතේ එකම තැන දෙකක් වගේ නම් ප්‍රායෝගිකයි

    ඒත් බං මෙහෙම කකුල් දෙකේම කපාගෙන අතේ කපනවා කියන්නේ මූ පට්ටම දරාගැනීමේ හැකියාව තියෙන එකෙක් වෙන්න ඕනේ මේ වගේ කේස් හෙව්වත් ලැබුණේ නාහැ


    ඊට වඩා ලේසි ජපීඑන්නු වගේ පපුවට එක පාර හරි බෙල්ලම කපා ගන්න එක. හිතනකොටත් ඇග හිරි වැටෙනවා
     
    • Like
    Reactions: NRTG