KTM bikes වල එන ලෙඩ මොනවද?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    මරාල සෙට් වෙන්නේ ඉතින් අඩුවට ගන්නකොට නැත්තම් 2015 පස්සේ වගේ හොද ඒවා තියනවා ඒත් දැන් ඔක්කම 20+
    හෝනට් එම දැන් අවුට්ඩේටඩ් බබා වගේ බලාගත්ත කෙනෙක්ගෙන් ගන්න ඕනේ නැත්තම් බඩුම තමා . අනික හොද බයික් රෙජිස්ට්‍රේශන් නෑ හොරෙන් ගෙදර තියන් අටලබ්බක් කරන්නද .
    Hornet වගේ නම් සුපිරි.. දැන් බබා වගේ බලාගන්න එකක් ලොවෙත් දෙන්නේ නෑ
    Honda crf 250 gd option
    ඉස්සර stafford එකෙන් ගෙනාවා. දැන් නම් නැතුව ඇති
    ලීස් කරලා ගන්න.
    සල්ලි දීලා ගන්න එක පාඩුයි .

    රුපියල් කියන්නෙ ලෙවල් එක අඩු වෙන කරන්සි එකක්. :P
    රුපියෙලේ level එක අඩු උනාට lease කරාම පාඩුයි බං..
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,485
    3,849
    113
    සද්දෙ කිව්වේ.. engine එකෙන් එන සද්දෙ ද?
    Chain සද්දෙ එනවා නම් අවුලක් නෑ.. chain එක හොඳට. Maintain කරන්නේ නැති උහනම එහෙම වෙන්නේ..
    Tappet සද්ද, වගේ එනවා නම් තමයි කේස්
    එන්ජින් සද්ද තමයි. මටත් කිව්වෙ පදින එකෙක්. personally මම KTM වලට එච්චර ආස නෑ.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    mokuth aranchiyak na neda? mmth mail ekkuth damma no reply ronin eka pre order karanna puluwanda ahala.
    Apache 200 4V එකත් තාම නෑ.. මට හිතාගන්න බෑ.. dealer ship තිබුන උන් මොකද bike ටික launch කරන්න පරක්කු කරන්නේ කියලා
     
    • Like
    Reactions: NRTG and Gwynbleidd

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,797
    22,056
    113
    Kaer Morhen
    thewitcher.com
    Apache 200 4V එකත් තාම නෑ.. මට හිතාගන්න බෑ.. dealer ship තිබුන උන් මොකද bike ටික launch කරන්න පරක්කු කරන්නේ කියලා
    Apache genawa 160 ekath parana model ekak ne, eke light ehm patta kathai, 2025 model eke ehm projector lamp tynne.

    Dan general public ekt ona hama model ekakma wage tynwa awit, premium segment eke ewa thama ituru wela tynne genna, mun genne na ne mkut
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    Apache genawa 160 ekath parana model ekak ne, eke light ehm patta kathai, 2025 model eke ehm projector lamp tynne.

    Dan general public ekt ona hama model ekakma wage tynwa awit, premium segment eke ewa thama ituru wela tynne genna, mun genne na ne mkut

    පරණ head light එක
    ඇයි බං උන් ලංකාවට පරණ models ගෙන්නේ...?
     
    • Like
    Reactions: NRTG

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    620
    915
    93
    ඔක්කොම හොඳයි. ස්ටාර්ට් කෙරුවම බෙලෙක් සද්දයක් එන එක තමයි එපාම වෙන්නේ

    අපෙත් එකෙක් ඉන්නව
    ජිනසෙන වතුර පොම්පයක් පාරෙ යනව වගෙ උ එද්දි
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    17ta wada adu wenna one neda, indiawe nan 1lak wtr adui ktm 250 ekt wada. hbi 225cc hinda tax poddak wadi wei. 12 13 wage awoth maru. kalu kada wala nan 21ta wage yanne
    ela mekath patta bike eka.

    David Pieris eken duke 390 gennanawada kiyala aranchiyak nedda ?
     
    • Like
    Reactions: scorpion MW

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Thama na, indiawe tax ekka 390 eka production adu kara ne, dan 350 gahanne same body. Eka genei godak welawata. Adv 39p ektth masa 6k wtr waiting kyla kynne thama
    Ow. habai lankawe duke 390(350) & duke 390 R athara price eke loku wenasak wena ekak na 350cc walata adu wuna kiyala tax wenasak nathi nisa. 390 Adventure X ekath 27lakhs nisa duke 390 awoth 23-25 athara ganak wei mn hithenne.