Ktm duke 160, 250 bike වල එන common issues මොනවද?
මම දැක්කා 160 එහෙම රත් වෙලා head gasket යන සීන් එකක්.
මම දැක්කා 160 එහෙම රත් වෙලා head gasket යන සීන් එකක්.
වතුර දාල දුවන උන්ගෙ තමා හෙඩ් ගෑස්කට් යන්නෙ හොද කූලන්ට් දාන්න ඕන මාස දෙකකට වත් පාරක් කූලන්ට් ෆ්ලශ් කරල අලුතෙන් දාන්න ඕනKtm duke 160, 250 bike වල එන common issues මොනවද?
මම දැක්කා 160 එහෙම රත් වෙලා head gasket යන සීන් එකක්.
සද්දෙ කිව්වේ.. engine එකෙන් එන සද්දෙ ද?මීටර් පැනල් එකේ අවුල් එනව(ලු)
ටිකක් කල් යද්දි සද්ද ඇහෙන්න පටන් ගන්නව කියල එකෙක් කිව්ව. හොයල බලපන් ඔය fb pages වල එහෙම.
Coolent flush කරන්න හොඳ නෑ බං.. නිතරම හේදිලා.. හිල් වෙන්න බලනවා. Top up නම් කරන්න ඕනවතුර දාල දුවන උන්ගෙ තමා හෙඩ් ගෑස්කට් යන්නෙ හොද කූලන්ට් දාන්න ඕන මාස දෙකකට වත් පාරක් කූලන්ට් ෆ්ලශ් කරල අලුතෙන් දාන්න ඕන
Tvs bike එහෙම නම් හොඳයි නේද?Bump mmth eelga mase 250 ekak ganna inne, sallith hari godak. TVS ronin awoth eka gannawa.
මොකක් කිවුවාවතුර දාල දුවන උන්ගෙ තමා හෙඩ් ගෑස්කට් යන්නෙ හොද කූලන්ට් දාන්න ඕන මාස දෙකකට වත් පාරක් කූලන්ට් ෆ්ලශ් කරල අලුතෙන් දාන්න ඕන
Japan මරාල ඇඟේ ගහන එකේ නේ බං අවුල.. නැත්නම් ඉතින් apache 200 වගේ එකෙක් තමයිKTM යුරෝපියන් ඒවා විකුනුන් නෑ , කොම්පැනිය බංකොලොත් උනා දැන් බජාජ් එකෙන් කරන්නේ බහුතර අයිතිය උන්ගේ . දැන් ටිකක් නැගගෙන එනවා motogp පෆෝමන්ස් හොදයි ටෙක්නොලොජි එනවා . ගොඩක් ඔවර් හීට් ඉසුස් , ඩියුරබිලිටි ප්‍රසණ තමා තිබ්බේ ඉස්සර onroad naked බයික් වල . පාට්ස් ගනන් . ඉන්දියන් ඒවා නම් කෝමද දන් නෑ . අතේ සල්ලි ඉල්ලේ නම් ජපන් එක්කට යන්න බලන්න ඩියුරබල් සහ ස්පෙයාස් තියනවා . හැබැයි බලලා ගන්න සිංහ ලේ උන් අන්දලා ඇගේ ගහන්න බලන්නෙ
ronin eka patta ne. matath rtx 300 ekata patta asawak awith thiyenneBump mmth eelga mase 250 ekak ganna inne, sallith hari godak. TVS ronin awoth eka gannawa.
මරාල සෙට් වෙන්නේ ඉතින් අඩුවට ගන්නකොට නැත්තම් 2015 පස්සේ වගේ හොද ඒවා තියනවා ඒත් දැන් ඔක්කම 20+Japan මරාල ඇඟේ ගහන එකේ නේ බං අවුල.. නැත්නම් ඉතින් apache 200 වගේ එකෙක් තමයි
If you can spend 3M...Honda crf 250 gd option
ලීස් කරලා ගන්න.If you can spend 3M...
