Questions සල්ලි හොයන වෙනස් විදි මොනවද?

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,273
    8,168
    113
    @Nadun62 වගේ ධානාපතියෙකුට නැවක් බ්‍රෝකර් කම කරන්න
     

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    දේපළ තියෙන නාකි මිනිස්සු රවට්ටලා අඩුවට ඉඩම් ගනින් . ගම් වල මිනිස්සු වන්දනාවෙ අරන් පලයන් බස් එකක් හයර් කරලා. හරක් උස්සලා හම්බයොන්ට විකුනපන් , පෝය දවසට ගල් බෝතලේ විකුනපන් 1000 තියන් , ස්පා කෑලි පහක් ගෙනල්ලා සෙක්ස් පාටි ඕගනයිස් කරපන් ඒ ලෙවල් ක්ලාස් යන පාටි බහින කොල්ලො ටාගට් කරලා.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    දේපළ තියෙන නාකි මිනිස්සු රවට්ටලා අඩුවට ඉඩම් ගනින් . ගම් වල මිනිස්සු වන්දනාවෙ අරන් පලයන් බස් එකක් හයර් කරලා. හරක් උස්සලා හම්බයොන්ට විකුනපන් , පෝය දවසට ගල් බෝතලේ විකුනපන් 1000 තියන් , ස්පා කෑලි පහක් ගෙනල්ලා සෙක්ස් පාටි ඕගනයිස් කරපන් ඒ ලෙවල් ක්ලාස් යන පාටි බහින කොල්ලො ටාගට් කරලා.
    මරු අයිඩියා එක ඕයි... 😁🧠
     
    • Love
    Reactions: ZIX

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,144
    9,996
    113
    yebzQiV.png


    AI walin hamaba karapu ewwa. lagadi patan gathe.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඉඩම් re-selling / property re-selling / AirBnB + Tourist Lodges

    හරියට කරන්න පුළුවන් නම් / කරන්න දන්නවා නම් සල්ලි උල්පත් තමයි
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,251
    1
    2,930
    113
    Pereda amba wikunana set ekak awa. Gahe thibba amba tika 4500kata deela demma😬. Kuudekata 3000k denawa. Labana paara manma kadala palathuru kadekata gihin denawa😄
    ආර්ථික මධ්‍යස්ථාන yakta , බීම company ekakta diyan , end buyer allapan
     
    • Love
    Reactions: sakilla

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    Online money making වල වැඩ කරන strategies නම් කරන උන් එලියට දාන්නේ නෑ බන්.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,144
    9,996
    113
    Adsense da mchn
    kochchara kal da machan.Adsense da
    sudu mahattyo adsense da? ( wordpress ? )
    na machan meka popads. mama 1 hour ekata 5 ads ena vidiyata dala tiyenne. 0.01$ bid karala tiyenne per ads. eka hinda hoda ads vitrai pennane, malware ads set wenne na. porn ads okkma disable karala tiyenne podi lamai ena hinda. porn ads dammoth site walata kelawenna chance wadi.

    mama dan 6 months tisse karnawa. last 6 months total earnings.

    Zu9Jqfj.png


    mama kalin ouo.io kala. eka mun hora seen wadi. horata count karnawa. hugak welwata downtime wadi. patta complain enne. totally nathara karla damma. mama kalin dapu thread ekak.

    https://elakiri.com/threads/earned-319-74-from-shorten-link.2124503/