ගිය ආත්මේ ආලෝකා භික්ෂුවක් 😂

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,243
    1,827
    113
    @Blair Solari මොන පවක් කරලා ද තිරිසන් අපායේ ගියේ ? :baffled:
    @Blair Solari මොන පවක් කරලා ද තිරිසන් අපායේ ගියේ ? :baffled:

    විශේෂයෙන් මොකක්වත් කරත්, නොකරත්, මාර්ගඵල ලබලා නැත්තම් සතර අපාගත වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: Little Hulk

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,477
    6,012
    113
    @Blair Solari මොන පවක් කරලා ද තිරිසන් අපායේ ගියේ ? :baffled:
    මචන් උබලගේ ආගමේ ඕන ජරා වැඩක් කරල පවු කමා කරල දිවුයලෝකේ යන්න පුලුවන්.. හැබැයි ස්භාව දර්මය එලෙසින් දේශනා කරපු එකම දම බුද්ද දර්මය.. ඒකත් එකක් ගැටෙන්න එපා හදාරලා බලන්න..
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,757
    21,016
    113
    මචන් උබලගේ ආගමේ ඕන ජරා වැඩක් කරල පවු කමා කරල දිවුයලෝකේ යන්න පුලුවන්.. හැබැයි ස්භාව දර්මය එලෙසින් දේශනා කරපු එකම දම බුද්ද දර්මය.. ඒකත් එකක් ගැටෙන්න එපා හදාරලා බලන්න..
    pala ponnaya yanna
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,312
    1
    59,639
    113
    Mother Earth
    spongebob.gif

    දැන් මිනිස්සු පන්සල් වලට බල්ලො ගිහින් දායි ප්‍රඥාවේ ආලෝකය හොයා ගන්න කියලා. 🤷‍♂️
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,532
    164,822
    113
    එකමත් එක රටක
    මචන් උබලගේ ආගමේ ඕන ජරා වැඩක් කරල පවු කමා කරල දිවුයලෝකේ යන්න පුලුවන්.. හැබැයි ස්භාව දර්මය එලෙසින් දේශනා කරපු එකම දම බුද්ද දර්මය.. ඒකත් එකක් ගැටෙන්න එපා හදාරලා බලන්න..
    ඉතින් ඒක තමයි ඇහුවේ මොකද්ද හාමුදුරුවෝ වෙලා බල්ලෙක් වෙන්න කරපු පව කියලා .
    කුෂ් ගෙනල්ල ද ?
    සාමනේර නමකගේ පුප පලල ද ?
    පොඩි ගෑනු ළමයෙක් දුෂණය කරලා ද ?
    උපාසක උපාසිකාවෝ අන්දලා සල්ලි හොරකම් කරලා ද ?
    නැත්නම් ගොලබ් ගොල්බ් ගොලබ් කරලාද ?? 🥱
     
    • Haha
    Reactions: sinhawanshaya

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,477
    6,012
    113
    Kawuda kiyanne? Ehema lesiyen ba
    එහෙම සිස්ටම් එකක් ඒකේ නැද්ද ඇත්තටම?

    ඉතින් ඒක තමයි ඇහුවේ මොකද්ද හාමුදුරුවෝ වෙලා බල්ලෙක් වෙන්න කරපු පව කියලා .
    කුෂ් ගෙනල්ල ද ? , සාමනේර නමකගේ පුප පලල ද ? , පොඩි ගෑනු ළමයෙක් දුෂණය කරලා ද ? , උපාසක උපාසිකාවෝ අන්දලා සල්ලි හොරකම් කරලා ද , නැත්නම් ගොලබ් ගොල්බ් ගොලබ් කරලාද ?? 🥱
    හාමුදුරු දහමයි බුද්ද දර්මයයි 2ක්
    ------ Post added on May 3, 2026 at 8:05 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,532
    164,822
    113
    එකමත් එක රටක
    හාමුදුරු දහමයි බුද්ද දර්මයයි 2ක්
    ඉතින් ? මම දැන් උඩ reply එකේ එහෙම එකක් කිව්වා ද ? :rofl:

    හාමුදුරුවන්ගේ වැරදි කියද්දී , ටිපර් වෙන උන් තමයි ඔය දෙක එකමයි කියලා අරන් තියෙන්නේ . එකනේ උන්ට ආගම බේරගන්න නම් හාමුදුරුවන්ගේ වැරදි වහන්න වගේ අදහසක් එන්නේ .
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,477
    6,012
    113
    ඉතින් ඒක තමයි ඇහුවේ මොකද්ද හාමුදුරුවෝ වෙලා බල්ලෙක් වෙන්න කරපු පව කියලා .
    කුෂ් ගෙනල්ල ද ?
    සාමනේර නමකගේ පුප පලල ද ?
    පොඩි ගෑනු ළමයෙක් දුෂණය කරලා ද ?
    උපාසක උපාසිකාවෝ අන්දලා සල්ලි හොරකම් කරලා ද ?
    නැත්නම් ගොලබ් ගොල්බ් ගොලබ් කරලාද ?? 🥱
    මේ ලඟදි නිවුස් එකක් දැක්ක කන්යාවියෝ වැල මලනව කියල පාප් වහන්සේ (වහන්සේ කියන්ව මම නම් මොනා උනත් ආගමුක නායකයෙක් නේ) මට නම් වහන්සේ නෙ මේ.. කියල තියෙනවා.. එතකොට ඒක කිතුනු දමද පාප් දහමද?
     
    • Like
    Reactions: Little Hulk

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,243
    1,827
    113
    ඉතින් ඒක තමයි ඇහුවේ මොකද්ද හාමුදුරුවෝ වෙලා බල්ලෙක් වෙන්න කරපු පව කියලා .

    දිබ්බ චක්කු තියෙන අයට පරිකර්ම කරලා විපාකෙට හේතු වෙච්ච කර්මය බලන්න පුලුවන්, afaik. එත් mechanism එක සම්පූර්ණයෙන් දකින්න බැහැ පෘථග්ජන ධ්‍යානලාබී, සේඛ/ අසේඛ ධ්‍යානලාභී අතුමෙක්ට, afaik.

    පෘථග්ජනනම්, probability එකක් හැමතිස්සෙම තියෙනවා සතර අපායට යන්න. පොදුවේ වැඩි probability එකක් කොහොමත් තියෙන්නේ ඒ පැත්තට. plus, සමහර කාලවලදී inevitable.

    පලනයක් නැති නිසාම තමයි නිවන් දකින්න ඕනේ.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,532
    164,822
    113
    එකමත් එක රටක
    මේ ලඟදි නිවුස් එකක් දැක්ක කන්යාවියෝ වැල මලනව කියල පාප් වහන්සේ (වහන්සේ කියන්ව මම නම් මොනා උනත් ආගමුක නායකයෙක් නේ) මට නම් වහන්සේ නෙ මේ.. කියල තියෙනවා.. එතකොට ඒක කිතුනු දමද පාප් දහමද?
    වෙන්න ඇති . ජේසු උනත් අසල්වැසියාට ප්‍රේම කරන්න නේ කියලා තියෙන්නේ .

    • Haha
    Reactions: UbeThaththa

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,429
    11,079
    113
    එහෙම සිස්ටම් එකක් ඒකේ නැද්ද ඇත්තටම?
    පුලුවන්, පසුතැවීම, 100% ම, 99.9% තිබුනත් බැ, 100% පසු තැවෙන්න කාටවත්ම බෑ, එච්චරටම අමාරුයි පව් කාරයෙක්ට ස්වර්ගස්ත්ත වෙන්න (තව සින්හල වචනයක් පසුතැවීමට, 'ප්‍රශ්යප්තාමවීම' වගෙ වචනයක්, කවුද දන්නෙ ?)

    මේ ලඟදි නිවුස් එකක් දැක්ක කන්යාවියෝ වැල මලනව කියල පාප් වහන්සේ (වහන්සේ කියන්ව මම නම් මොනා උනත් ආගමුක නායකයෙක් නේ) මට නම් වහන්සේ නෙ මේ.. කියල තියෙනවා.. එතකොට ඒක කිතුනු දමද පාප් දහමද?
    මෙ වගෙ සැර කතාවක් කියනවා නම් news sources, any credible source, දාන එක වැදගත්
    ------ Post added on May 3, 2026 at 8:13 PM
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,477
    6,012
    113
    පුලුවන්, පසුතැවීම, 100% ම, 99.9% තිබුනත් බැ, 100% පසු තැවෙන්න කාටවත්ම බෑ, එච්චරටම අමාරුයි පව් කාරයෙක්ට ස්වර්ගස්ත්ත වෙන්න (තව සින්හල වචනයක් පසුතැවීමට, 'ප්‍රශ්යප්තාමවීම' වගෙ වචනයක්, කවුද දන්නෙ ?)

    මෙ වගෙ සැර කතාවක් කියනවා නම් news sources, any credible source, දාන එක වැදගත්
    ------ Post added on May 3, 2026 at 8:13 PM
    ඔබ සොයන ප්‍රවෘත්තියට අදාළ නිල මූලාශ්‍ර සහ පාප් වහන්සේ පැවසූ නිශ්චිත කරුණු පහතින් දැක්වේ.

    උන්වහන්සේ මේ පිළිබඳව අවස්ථා කිහිපයකදීම අදහස් දක්වා ඇති අතර, වඩාත් ප්‍රසිද්ධ ප්‍රකාශය වූයේ "ඔබ පැවිදි වූයේ පූජකවරයෙකුගේ මෙහෙකාරිය (Maid) වීමට නොව, දෙවියන් වහන්සේට සේවය කිරීමටයි" යන්නයි.

    නිල මූලාශ්‍ර (Official Sources):

    1. Vatican News (නිල වතිකාන පුවත් සේවය): පාප් වහන්සේ විසින් කන්‍යා සොහොයුරියන්ට "වහල් සේවයෙන්" (Servitude) මිදී නියම "සේවයට" (Service) කැපවන ලෙස කළ ඉල්ලීම මෙහි සඳහන් වේ.
    2. BBC News (ජාත්‍යන්තර පුවත් සේවය): "Pope Francis says nuns should not be treated like maids" යන ශීර්ෂය යටතේ මෙහි සම්පූර්ණ විස්තරය වාර්තා කර ඇත. පූජකවරුන් තම පුද්ගලික වැඩ සඳහා කන්‍යා සොහොයුරියන් යොදාගැනීම මෙහිදී උන්වහන්සේ විවේචනය කළහ.
    3. The Pope Video (2022 පෙබරවාරි): සෑම මසකම පාප් වහන්සේ නිකුත් කරන විශේෂ වීඩියෝ පණිවිඩයක් හරහා (The Pope Video) උන්වහන්සේ ප්‍රකාශ කළේ සභාව තුළ අසාධාරණයට ලක්වන විට ඒ වෙනුවෙන් හඬ නැගීමට කන්‍යා සොහොයුරියන් බිය නොවිය යුතු බවයි.

    • BBC News: "Pope Francis warns priests and nuns about the dangers of online porn"

    • The Guardian: "'A vice so many have': Pope admits nuns and priests not immune to porn"
    ------ Post added on May 3, 2026 at 8:19 PM