ඩුප්ලිකේට් ආලෝකා නිසා කැළණි පන්සලේ කලබලයක් 😁 😂

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    මරු බඩු බන් ඉන්නෙ :lol:
    එපයි කියද්දි ගෑනු අස්සෙන් අත දාලා අල්ලනව
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ගෑනියෙක් යටින් අතදාලා බල්ලගෙ ඇට දෙකත් මිරිකනවා නේද 🤣

    මේවා මොලෙන් හිතුවොත් පට්ටම බිස්නස් opportunity බන්. බල්ලෙක්ට මෙහෙමනම් කන්තෝරු තට්ටයට කන්දපාලු වේසිගෙපුතාට එහෙම කොහොම මේ උපාසක ගෑනු සල්ලි පුදනවා ඇද්ද? මේ ලගදි අපේ එහාගෙදර ඇන්ටි ප්‍රසිද්ධ ඝණයෙක්ගෙ බණ අහන්න ගිය වෙලාවක චෛත්‍යක් හදනවා ඒකෙ තැන්පත් කරන්න රත්තරං පූජකරන්න කැමති අය කියලා. ඒකරලා ඒකාලෙ චෛත්‍යක් හදනකොට දුප්පත් මිනිහෙක් තමන් ගාව තිබ්බ එකම රත්තරං මුද්ද පූජා කරලා ඌට අවුරුදු කෝටි ගානක් දිව්‍යලෝකවල සැප වින්ද හැටි ඊටපස්සෙ මනුස්සලෝකෙ ඉපදිලා සැප වින්ද හැටි ගැන සුපිරි තෙලක් බෙදලා උපාසක අම්මලා
    සුරාන්තෙට පත්වෙන්න. ඊටපස්සෙ චෛත්‍යට තැම්පත් කරන්න රත්තරං එකතුකරන්න ඇවිල්ලා. එහා ගෙදර ඇන්ටිත් කරේ තිබ්බ පවුම් 1.5 මාලේ පූජා කරලා ඇවිල්ලා.

    ඇන්ටිගෙ පුතා බැදලා ලමයෙකුත් ඉන්නවා. පොර රජයෙ ජොබ් එකක් කරන්නෙ. ඌ මාර අමාරුවෙන් ගේම ගහන්නෙ. වැඩ ඇරිලා ඇවිල්ලා පරණ ඇල්ටො කටුවෙන් පික් මී දුවනවා රෝල ගහන්න. එහෙම තියෙද්දි තමා මේ ගෑනි පවුම් එක හමාරක් පුදලා ඇවිල්ලා තියෙන්නෙ. උපාසක අම්මලා තෙත් වෙන්න තෙල බෙදන්න පුලුවන්නම් සල්ලි ගරන්න පුලුවන්