ඒ පාර මහා සංගරත්නය ට "වැදිබණ කියවන තට්ටයෝ" ලු . .
මේවට මොන වගේ විපාක හම්බෙයි ද දන්නේ නෑ ..
මමවත් තට්ටයෝ තට්ටයෝ කියල නෑ
------ Post added on May 3, 2026 at 9:48 PM
ජෙරමිට මොනාවත් කියන්න උඹගෙ කටේ පණ නැති වුනාට හොර තට්ටයොන්ට තට්ටයෝ කියන්න මොකටද බය වෙන්නෙ. ඔය වගේ හොරු බණ කියල නිඝණ්ඨ බණ කියපුවා අල්ලගෙන තමා උඹවගේ කල්ලතෝනින්ට කියවන්න පුළුවන් වෙලා තියෙන්නෙ.
ඕකෙ අහන්න තරම් දෙයක් තියෙනවද?අපෙ කතොලික දහම ගැන ප්‍රශ්නයක් ඇහුවොත් අපි නම් කුණුහරුප නැතුව කියා දෙනවා
------ Post added on May 3, 2026 at 9:56 PM
සබ්ජෙක්ට් එක නොදැන අනිත් උන්ට පේපර් දෙන්න එන එක තමා ආතල්මඋබේ මොලේ ට අහන දේ තේරුම් ගන්නවත් බැරි එකට මට කරන්න දෙයක් නෑ යකෝ . .
පේපර් එක ලියාගන්න බැරුව පේපර් එක හදපු එකාට බැන බැන යන්නේ උබල වගේ උන් තමයි
------ Post added on May 3, 2026 at 9:59 PM


