Iron කියන එකට අයිරොන් නොකියා අයන් කියන්නෙ අ‍ැයි? එහෙනම් Iran කියන එකටත් අයැන් කියන්න එපැයි. එහෙම නොකියා ඉරාන් කියන්නෙ අ‍ැයි?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,595
    72,788
    113
    අයිවන් නම ඉවාන් අයිවන් දෙකම විදියට කියවනවා නේ?
    US english වල I එක I සද්දෙන්ම කියනවා, UK එකේ e සද්දෙන් කියන්නෙ. මූ ට්‍රම්ප්ගෙ පයිය කටට ගත්තට ඕවා දන්නෙ නෑ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,452
    17,442
    113
    Auckland
    I’m in the Jeep

    IMG-2938.jpg