ජෝන් බාස් වැඩ පෙන්නයි! BYD මිට්ටන් හඩා වැටෙයි!

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,087
    71,545
    113
    කවද්ද ඔයාගේ මුහුදු සිංහයා 6 ගෙන්නේ?
    දැන්නම් ඕකම ගනී කියලා ශුවර් නැ බන්, ඕකක් ගන්නවානම් අනිවා තව එකක් තියන් ඉන්න වෙනවා බැකප් එකට 🥴 🥴
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,443
    11,789
    113
    🤍
    දැන්නම් ඕකම ගනී කියලා ශුවර් නැ බන්, ඕකක් ගන්නවානම් අනිවා තව එකක් තියන් ඉන්න වෙනවා බැකප් එකට 🥴 🥴
    Ou Ou Denza , Jetour karanneth JOke keels da?
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,178
    113
    පටන් ගත්තා විතරයි තාම..හයි ටෙක් කියන්නේ ඉතිං හයි ප්‍රොබ්ලම් තමා..එකට ජෝන්කීල්ස් වගේ එකක් සෙට් උනා කියන්නේ සැප තමා..වාහන වලට ඕන ඔප්ශන්‍යි ඔනේ නැති ඒවයි ඔක්කොම දාන්න ගියාම ඕකේ මූලික අවශතාවය වෙන ගමනක් යන එක වත් කරගන්න බැරිවෙනවා..
    මට ආසයි, Hayleys, Abans, Browns වගේ ගල් යුගයේ system දුවන සමාගම් වලින් EV අරන් මිනිස්සු comment දාන හැටි බලන්න
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Anyone with spare cash and keen to develop a transport business?

    Buy a car carrier, find a reliable driver and try to get a contract(s) from one of these so called car agents.. Massive potential in the future... :lol: :lol:

    How about bringing some shitty EV cars to Sri Lanka, making a hype and selling with 400% profit? :rolleyes:
     

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    615
    1,007
    93
    How about bringing some shitty EV cars to Sri Lanka, making a hype and selling with 400% profit? :rolleyes:

    That's not very ethical no.. 400% is never possible with local tax structure too (coz the Gov. already robs 100%-200%)..

    Car transporter is proper business no.. "You break it, we move it.." :lol:
     
    • Haha
    • Like
    Reactions: Kolama and NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,178
    113
    United Motors eke kohomada service eka? hodada?
    DP & JK put some proposals to United Motors . Now ok. but definitely new management will. destroy it.

    ඇයි හප්පා ගත්තේ කියලා අහලා නැද්ද?
    අහලා, ඉන්ෂුරන්ස් සමාගම් වලට ලියුම් යවලා අලුත් ලයිෂන් ගත්ත අයට premium එක වැඩි කරන්න කියලා
    ------ Post added on May 4, 2026 at 6:06 PM
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,310
    8,852
    113
    ඕනේ බුරුවෙක්ට තේරෙනවා. Vehicle repair අත්දැකීම් රහිතව කරන්න බැහැ කියලා.

    තව අවුරුදු 10ක්‌ විතර යද්දී ඕවා හොඳට වෙයි.

    පරණම වුණත් TL, UM , AMW, Micro වුනත් හොඳම සේවයක් දෙන්නේ නැති එකේ, JK වලින් කොහොමත් ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

    accident repair නම් කුරුණෑගල වැහැර රන්ජිත් එකේ වගේ TL එකේ වත් වෙන්නේ නෑ.
    AMW සැටිස්ෆයිඩ් බන්
    අපේ ඇල්ටෝ එකට සර්විස්, රෙපෙයාස්, ඇක්සිඩන්ට් රෙපෙයාර් සියල්ල මෑතක් වෙනකල්ම කලේ කම්පැනිමයි

    හැබැයි යුනිමෝලගෙන් ගත්ත වාහනේත් ගූ ගොඩක් උන්ගේ සර්විස් එකත් ගූ ගොඩක්
    වාහනේ නිකන් වේස්ස බඩුවක් වගේ. සර්විස් එක ඊට හපන්. කියන දේ නෙමේ කරන්නේ. අත්‍යාවශ්‍ය හැමදේම අද නෙමේ හෙට. වාහනේ තිබ්බ අඩුපාඩු එකක් වත් වොරන්ටි අවු 3නේ හදලා දුන්නේ නෑ පරයෝ
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,335
    4,640
    113
    36
    මමත් EV එකක් ගනීවි... තව අවරුදු 5ක් වත් යයි

    එතකන් අපි ට බැණ බැණ අපි වෙනුවෙන් test ටික කරලා කට්ට කන EV sir ලාට බුදු සරණයි!
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,616
    113
    Nugegoda, Sri Lanka
    How about bringing some shitty EV cars to Sri Lanka, making a hype and selling with 400% profit? :rolleyes:
    සිරාවට, ලංකාවේ ඉන්න බූරු හැත්ත අන්දන්න ලේසි.. මොනවහරි ටෙක්නෝ ෆීචර්ස් ටිකක් පෙන්නලා හාවා කරන්න පුළුවන් ලේසියෙන්ම.. :lol:
     
    • Haha
    • Like
    Reactions: Kolama and NRTG