මගෙ ප්‍රශ්නෙ මේකයි. මට 30යි වයිෆ් ට 27යි..

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,077
    2,265
    113
    මගෙ ප්‍රශ්නෙ මේකයි. මට 30යි වයිෆ් ට 27යි. අපි හොඳින් ජීවත් වෙනව දෙන්නම හොඳ රැකියා කරනව. ඉන්නෙ මගේ ගෙදර අපේ අම්මල එක්ක. වෆිෆ් නුවර මේ දවස් වල පොඩ්ඩක් එහෙට කරදර උනාට මෙයාගෙ ෆැමිලි එකට අව්ලක් නෑ. ඕක නෙවෙයි අව්ල. මෙයා ටිකක් අඳින්නෙ කොටට ඒකියන්නෙ ගෙදරට වැඩට ඒම නෑ හොඳට අඳිනව. අපේ අම්ම ඕකට කැමති නෑ. අම්මටත් ඕක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි ඒඋනට ගමේ අනිත් අය අපේ නෑයො එහෙම ආවම එ අය පොඩ්ඩක් අව්ල්. දවසක් අපේ නැන්දි ලොකු අම්මි දෙන්නම මෙයාගෙ මූනටම කිව්ව ඔහොම අඳින් එපා මෙ පව්ලෙ කවෘවත් ඔහොම අඳින් නෑ කියල. මෙය නුවර උනාට ඒ ගෙවල් වල එහෙම අව්ලක් නෑ නිදහසෙ හැදිල තියෙන්නෙ. අපෙ ලොකු අම්මල එහෙම රජයෙ ආයතන වල හොඳ තැන්වල ඉන්න අය එයාල කියන්නෙ පුලුවන් හැම වෙලාවෙම සාරි එක සහ දිග ගවුම් අඳින්න කියල. ඒඋනාට අව් රස්නෙ එක්ක මගෙ කෙල්ලට ඒක අමාරුයි. ඒක කිව්වම ලොකු අම්ම බැන්න පුතා ඔයා මෙයාව හදාගන්න කියල. කෙල්ලටනම් ඕව ගානක් නෑ එයා කෙයා කරන්නෙත් නෑ ලොකු අම්මට නැන්දට පුන්චිට එකටත් තරහයි. අපි ගරු කරන් එපයි එයාලට එ ඉන්න තැන එක්ක එයාලගෙ දැනුම් සම්බාරය එක්ක එයාල මොනව කිව්ව්ත් අපි අහ්න්න ඕන. මන් ඉතින් ආදරෙන් කිව්ව් ඒක. මෙයා ඒකකත් විහිලු කරල මාත් එක්ක හුරතල් වෙනම මට කමක් නෑ මොනව ඇන්දත් අපෙ ආදරෙ කිසිම අඩුවක් නෑ ඒ උනට මන් ඕවට මැදිහත් වෙන් නෑ පොඩි කාලෙ උනත් අපෙ ගෙදර අපි වැඩ කලෙ ලොකු අම්ම කියන විදියට එයා තමයි දැනමුතුකම් දෙන්නෙ. ඉතින් අපි ඒව අහන්ව මෙයත් දැනගන් ඕන ඒව අහන්න අහන්නෙ නැ. එක දවසක් කොටට ඇඳන් එහා ගෙදර පොඩි එක්කෙනාව වඩගෙන ඇවිල්ල ඕක අනිත් පැත්තෙ ගෙදර ඇන්ටි දැකල අම්මට කියලඅම්ම කෑ ගෑව හරියට අඳින් හරියට හැසිරෙන් කියල. ඒකටට් හිනා වෙනව. මට කියනව එ ඇන්‍ටිට කියන්නලු තමන්ගෙ දෙයක් හොයාගෙන ඉන්න කියල. මට ඒක කරන්න බෑ මොකද මන් පොඩි කාලෙ ස්කුල් යද්දි ඒම මට කන්න බොන්න් මොනව හරි ඒම දීපු කෙනෙක්. අනිත් දවසක ඉස්සරහ ගෙදර ඇන්ටිත් කියල තිබ්බ මෙයගෙ ඇඳුම් ගැන අපෙ ගෙදර් ආපු වෙලෙක එ ඇන්ටිට මුකුත් කියන්න බෑ ඒ මාම රට හිටිය කාලෙ මට තමයි වැඩියෙන් ටොෆි චොකලට් දුන්නෙ ඒ ගුනෙ තියන්න ඕන. මෙයා කියන දෙයක් අහන්නෙත් නැ.. කවෘ කොහොම උනත් අපෙ වැඩිහිටියා නෑදෑයො කියන දේවල් අපි හරි හො වැරදි පිලිගන් එපයි. ඒඋනාට මෙය එම නෑ මන් හිර වෙල ඉන්නෙ. මන් මොකද්ද කරන්නෙ.
     
    Last edited:

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,585
    883
    113
    Australia
    අද කාලෙ කෙල්ලො ගෙදරට අඳින්නෙ ටී-ෂර්ට් එකයි ජංගියයි. එහෙම නැත්නම් ජංගි ෂෝටක්.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,196
    4,555
    113
    lagadi divorce ekak baluwa, root cause eka chewing gum. oya h***te ammalai , nandalai redi asse dagan natuwa palayan wena kohe hari. heluwen watta wate giyat aulak nati tanakata nidahase indapan nattan oya shorta divorce ekata root cause eka wei :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    මගෙ ප්‍රශ්නෙ මේකයි. මට 30යි වයිෆ් ට 27යි. අපි හොඳින් ජීවත් වෙනව දෙන්නම හොඳ රැකියා කරනව. ඉන්නෙ මගේ ගෙදර අපේ අම්මල එක්ක. වෆිෆ් නුවර මේ දවස් වල පොඩ්ඩක් එහෙට කරදර උනාට මෙයාගෙ ෆැමිලි එකට අව්ලක් නෑ. ඕක නෙවෙයි අව්ල. මෙයා ටිකක් අඳින්නෙ කොටට ඒකියන්නෙ ගෙදරට වැඩට ඒම නෑ හොඳට අඳිනව. අපේ අම්ම ඕකට කැමති නෑ. අම්මටත් ඕක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි ඒඋනට ගමේ අනිත් අය අපේ නෑයො එහෙම ආවම එ අය පොඩ්ඩක් අව්ල්. දවසක් අපේ නැන්දි ලොකු අම්මි දෙන්නම මෙයාගෙ මූනටම කිව්ව ඔහොම අඳින් එපා මෙ පව්ලෙ කවෘවත් ඔහොම අඳින් නෑ කියල. මෙය නුවර උනාට ඒ ගෙවල් වල එහෙම අව්ලක් නෑ නිදහසෙ හැදිල තියෙන්නෙ. අපෙ ලොකු අම්මල එහෙම රජයෙ ආයතන වල හොඳ තැන්වල ඉන්න අය එයාල කියන්නෙ පුලුවන් හැම වෙලාවෙම සාරි එක සහ දිග ගවුම් අඳින්න කියල. ඒඋනාට අව් රස්නෙ එක්ක මගෙ කෙල්ලට ඒක අමාරුයි. ඒක කිව්වම ලොකු අම්ම බැන්න පුතා ඔයා මෙයාව හදාගන්න කියල. කෙල්ලටනම් ඕව ගානක් නෑ එයා කෙයා කරන්නෙත් නෑ ලොකු අම්මට නැන්දට පුන්චිට එකටත් තරහයි. අපි ගරු කරන් එපයි එයාලට එ ඉන්න තැන එක්ක එයාලගෙ දැනුම් සම්බාරය එක්ක එයාල මොනව කිව්ව්ත් අපි අහ්න්න ඕන. මන් ඉතින් ආදරෙන් කිව්ව් ඒක. මෙයා ඒකකත් විහිලු කරල මාත් එක්ක හුරතල් වෙනම මට කමක් නෑ මොනව ඇන්දත් අපෙ ආදරෙ කිසිම අඩුවක් නෑ ඒ උනට මන් ඕවට මැදිහත් වෙන් නෑ පොඩි කාලෙ උනත් අපෙ ගෙදර අපි වැඩ කලෙ ලොකු අම්ම කියන විදියට එයා තමයි දැනමුතුකම් දෙන්නෙ. ඉතින් අපි ඒව අහන්ව මෙයත් දැනගන් ඕන ඒව අහන්න අහන්නෙ නැ. එක දවසක් කොටට ඇඳන් එහා ගෙදර පොඩි එක්කෙනාව වඩගෙන ඇවිල්ල ඕක අනිත් පැත්තෙ ගෙදර ඇන්ටි දැකල අම්මට කියලඅම්ම කෑ ගෑව හරියට අඳින් හරියට හැසිරෙන් කියල. ඒකටට් හිනා වෙනව. මට කියනව එ ඇන්‍ටිට කියන්නලු තමන්ගෙ දෙයක් හොයාගෙන ඉන්න කියල. මට ඒක කරන්න බෑ මොකද මන් පොඩි කාලෙ ස්කුල් යද්දි ඒම මට කන්න බොන්න් මොනව හරි ඒම දීපු කෙනෙක්. අනිත් දවසක ඉස්සරහ ගෙදර ඇන්ටිත් කියල තිබ්බ මෙයගෙ ඇඳුම් ගැන අපෙ ගෙදර් ආපු වෙලෙක එ ඇන්ටිට මුකුත් කියන්න බෑ ඒ මාම රට හිටිය කාලෙ මට තමයි වැඩියෙන් ටොෆි චොකලට් දුන්නෙ ඒ ගුනෙ තියන්න ඕන. මෙයා කියන දෙයක් අහන්නෙත් නැ.. කවෘ කොහොම උනත් අපෙ වැඩිහිටියා නෑදෑයො කියන දේවල් අපි හරි හො වැරදි පිලිගන් එපයි. ඒඋනාට මෙය එම නෑ මන් හිර වෙල ඉන්නෙ. මන් මොකද්ද කරන්නෙ.
    අපෙ ලොකු අම්මල එහෙම රජයෙ ආයතන වල හොඳ තැන්වල ඉන්න අය

    Ehenam ithin aye monawada Lol
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,172
    10,379
    113
    ලොකුම අවුල තියෙන්නේ උබලගේ ෆැමිලි වල ඉන්න ගෑනු කොටට අදින් නැත්තං..උබලගේ පවුලේ ඉන්න අනිත් පිරිමි අතේ ගහන්න උබේ වයිෆ්ව යූස් කරන්න පුලුවන්..උන්ට මැජික් වගේ ඇතිනේ ඕවා
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    611
    1,004
    93
    ප.ලි .. මේ නුල කොමියක් උනත් ඇත්තටම මේ වගේ කොන්ද පණ නැති ගොබ්බ යක්කු ලෝකේ ඉන්නවනේ කියල හිතෙද්දි අප්පිරියි..

    :sick::sick::sick:
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,937
    2,955
    113
    පුංචි අම්මව බැදපන් ගෑනි ඩිවෝස් කරලා
     
    • Haha
    Reactions: Mugen