Hahahah nah nah .. sudu kodi dala samaye parawiyath uda gahala inne..lokkata nan epama wela wage![]()
Hahahah nah nah .. sudu kodi dala samaye parawiyath uda gahala inne..lokkata nan epama wela wage![]()
Ai uber me lagadi kiuwe , itikiris kellek set una kiyala , ekadaaPrasna thama owa. idala idala kellek set karagatta dennatama 31
ekige gedarin kamathi na
Baya nathuwa try karapan. Guti kanna wen na.Mehem karala ganungen guti kanna unoth berannath enawd
Try karala balanna kalin ahanne
Redde rewuna ponna sinhalunge ge adonawaTypical sinhalu reply: uba pirimyekda isella kiyapan.lamai kiyanne sampathak.wagakim nethi jivithakin wedak ne ponna jivitha.lamayek loku wena eke athal ekata wada tawa deyak loke ne.
බඳින්න එපා බන්ගෙදරින් කියන්නේ නැද්ද කෙල්ලෙක් හොයාගෙන බැඳහන් කියලා
නොබැඳ මැරෙනකම් ජීවත් වෙන්න පුලුවන්ද?
අඩෝ උඹ ඩයල් එකක් නෙ බං. 48ක් වෙනව ඒ කියන්නෙ නෙහ්. ගෙදරින් අවුලක් නැද්ද. මට නං සැරටම අවුල් තියෙනව.මන් බැඳලා නෑ නේ. දැන් 50ට දෙකයි අඩු. ඕක අවුලක් නෑ බන්. මන් ජොලියේ ඉන්නවා නේ.
ඔවු අවුළක් නෑ බන්. අපේ එහෙම බල කරන්නේ නැහැ.අඩෝ උඹ ඩයල් එකක් නෙ බං. 48ක් වෙනව ඒ කියන්නෙ නෙහ්. ගෙදරින් අවුලක් නැද්ද. මට නං සැරටම අවුල් තියෙනව.
අපේ අවුල් බං. එකට හිටපු උන් පොඩි උන් එක්ක එහෙම ආපු දවසට, අහල පහල එකෙක් බැඳපු දවසට, මම වසලා හමාරයි....ඔවු අවුළක් නෑ බන්. අපේ එහෙම බල කරන්නේ නැහැ.
