වයස අවුරුදු 35 වෙනකොට උඹලගෙ වත්කම් කොච්චර ප්‍රමානයක් උඹලා හදාගෙන තිබුනද?

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,249
    17,715
    113
    අඩෝ ඊයෙ වයිප් සේරම ජොක්කු හෝදල තිබ්බ. මේක දැකලම ගනන් කරන්න හිතුන. Brandnew condition ජොක්කු 6ක් තියනව ඩෝ. තව අදින්න පුලුවන් 3යි. පරණ 2යි. හිල් එකයි.
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,566
    1,563
    113
    Galle
    ලොන් තියෙනවා ලස්ස 35ක... කාර් එකයි ගෙදරයි...ගෑනියි දරුවෝ 3යි...හොර ගෑනු 4යි.. හොර ගෑණුන්ට දාව ළමයි 3යි...අනිත් එකට ළමයි දෙන්න ට්‍රයි කරනවා....
     
    • Haha
    Reactions: Brandy2020

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,275
    5,973
    113
    Galaha
    $3500 per month
    :rolleyes:

    වයස 34. ගෙයක් හදල වාහනයක් අරන් තියනව. දැනට ඉඩමක් අරන් කඩ කාමර ටිකක් හදාගෙන යනව. ඒක ඉවර කරල රෙන්ට් කරන එක තමා දැනට ටාගට් එක. ඒක ඉවර කරල තව වාහනයක් අරන් ටුවරිසම් වලට දාන්න හිතාගෙන ඉන්නව. Savinga and fd තියනව ලක්ෂ 90 විතර. දැනට රට ඉන්නෙ.
    කොරියාවේ නේද. :yes:
    ------ Post added on May 7, 2026 at 8:37 PM
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,028
    1,436
    113
    සමහර රිප්ලයි කියවද්දිත් හෙන සතුටුයි මචන්ලා! උඹල හින්ද අපිටත් වැඩ කරන්න මොටිවේෂන් එකක් එනව අතාරින්නෙ නැතුව.
    වැඩි වැඩියෙන් හරියන්න ඕනේ උඹලට! :love:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,630
    4,226
    113
    සමහර රිප්ලයි කියවද්දිත් හෙන සතුටුයි මචන්ලා! උඹල හින්ද අපිටත් වැඩ කරන්න මොටිවේෂන් එකක් එනව අතාරින්නෙ නැතුව.
    වැඩි වැඩියෙන් හරියන්න ඕනේ උඹලට! :love:
    ow kaata hari hariyanwa kiyanne sathutak
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,810
    1
    49,919
    113
    ප*යාගල
    sorry.com
    35 වෙලා නෑ තාම. එතකන් ප්ලෑන තියෙන්නෙ මෙච්චරයි

    කෑල්ලයි මායි හොරාට බැදලා රට යනවා

    ගිහින් දෙන්නත් එක්ක පොඩි වාහනයක්/ පොඩි අපාර්ට්මන්ට් එකක් ගන්නව

    ලන්කවෙ සයිඩ් බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නව.

    සල්ලි එන හැටියට ඉතුරු කරනවා

    35-36 න් ආර්තිකේ හොදයු නම් ලමයෙක් හදනවා.
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,252
    2,143
    113
    Tokyo, Japan
    Mage adahasa. Biological father kenek nathuwa lamayek hadana eka. Uba lata puluwan wada wada inna.
    Adoption?

    උබලට depression හැදෙයි කියලා මෙතන මොකුත් ලියන්නේ නැ
    ------ Post added on May 8, 2026 at 2:17 AM