BYD අනාගතය කෙසේ වෙයිද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,093
    71,558
    113
    කවුද කියන්නේ??

    https://www.topbyd.com/en-au?srsltid=AfmBOorQvET-pShyPmp5HReiHGN99FKqYZGwqsqC53Ckmb_xw_PPNSwV



    අනේ බං🤭
    ------ Post added on May 4, 2026 at 12:41 PM
    පොඩ්ඩක් හොයලා බලපන්, පට්ට බැක්ලොග් එකක් තියෙනවා මුන්ගෙ පාර්ට්ස් ගන්න. අනික පිටින් ගත්තොත් වොරන්ටි නෑ කියන සීන් එක නිසා තවත් මිනිස්සු හිරවෙලා තියෙන්නෙ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,936
    113
    Thawama aluth ne ithin 10-15 years thisse produce karana models wala spare parts availability ekath ekka compare karanna bahane

    Podi podi items nam Aliexpress eketh athi ne? Accident repair ekak wage karaddi thamai case eka.
     
    • Like
    Reactions: dimuthmike

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,905
    13,398
    113
    පෘථිවිය
    දැන් බලන්න වාහන හදපු TOYOTA වගේ ලෝකයේ විශාලම වාහන සපයන්නෙක් ඇයි EV වලට වැඩිපුර යන්නේ නැත්තේ ?
    එයාල ඇයි HYBRID වලම වැඩිපුර ඉන්නේ ?
    මේ යන රැල්ල මගදී නවතිනවා
    අනික JETOOR, OMODA, JEACOO වගේ අලුතෙන් එන කොම්පැනි තව අවුරුදු 5ක්, ඒ කියන්නේ ගන්න මනුස්සයට දීල තියෙන WARRANTY එක ඉවර වෙනකල් වත් ඉන්නවා කියල හිතන්න තියෙන සාධක මොනාද /
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,500
    8,672
    113
    ulan bator
    උඹලට තාම ප්‍රශ්නෙ තේරෙන්නෙ නෑ. මුංගෙ පාර්ට්ස් නෑ බන් මාර්කට් එකේ. පට්ට බැක්ලොග් එකක් තියෙනවා. අනිත් ප්‍රශ්නෙ තමා මුංගෙ ටෙක්නොලොජි ඉක්මනට අවුට්ඩේටෙඩ් වෙනවා. ඉතින් අද ගන්න එක තව අවුරුදු 2 3කින් විතර පරන මොඩල් එකක් උනාම මුන් ඒවල කෑලි දිගටම හදයිද? නැත්තන් backward compatibility තියාගෙන අලුත් ඒවා හදයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා.

    උඹට අද උනත් අවුරුදු 20 30 පරන ටොයෝටා/හොන්ඩා කෑලි තාම මාර්කට් එකේ හොයන්න පුලුවන්නෙ නේ. මුන්ගෙ ලඟදි ආපු වාහනවල කෑලි යකො develop රටවල් වලවත් හොයාගන්න බෑ.
    BYD ( china EV) කියන්නෙ මොටර් රොද දාපු - වාහන හවුසින් එකකට බස්සල තඩි බැටරියක් දාපු ෆොන් තඩියක්! එවාට කැලි හොයන්න තොට පිස්සුද? ලොකු ඩැමෙජ් එකක් උනාම කෙලින්ම ජන්ක් යාඩ් එකට දාන්නෙ! මෙකෙ ආතල් එක එන්නෙ ඉශුවරන්ස් කොම්පැනි ටිකට!
     
    • Like
    Reactions: tharakaf

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,729
    9,400
    113

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,500
    8,672
    113
    ulan bator
    ජර්මන් සුදු මහත්වරු වාහන රෙපෙයාර් කරනවාද උට්ටො! එවා කෙල උනාම තලල දාල අලුත් එකක් ගන්නවා!
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,936
    113
    සුදු මහත්වරු වාහන රෙපෙයාර් කරනවාද උට්ටො! එවා කෙල උනාම තලල දාල අලුත් එකක් ගන්නවා!

    DfztT2.jpg
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,729
    9,400
    113
    ජර්මන් සුදු මහත්වරු වාහන රෙපෙයාර් කරනවාද උට්ටො! එවා කෙල උනාම තලල දාල අලුත් එකක් ගන්නවා!

    ඉතිං?
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,192
    10,409
    113
    ඉතිං උඹට කවුද රිප්ලය් කරේ මම රිප්ලයි කරේ අරූට නේ..🤦‍♂🤭

    මේ මොනාද?😆

    https://nicebyd.com/?srsltid=AfmBOoomKmXDHJt_NbutZgGAl_8aHGIuaQDx9KLKKvFii-LaqbnPcw7r
    උබට තාම තේරිලා නෑ suddha :P වාහනයක Parts කියන්නේ වාහනයක් පණ ගැන්වීමට සහ ධාවනය කිරීමට තිබිය යුතුම දේවල් වලටයි. Accessories කියන්නේ වාහනයට අමතර වටිනාකමක් හෝ පහසුවක් එකතු කරන දේවල් වලටයි.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,729
    9,400
    113
    උබට තාම තේරිලා නෑ suddha :P වාහනයක Parts කියන්නේ වාහනයක් පණ ගැන්වීමට සහ ධාවනය කිරීමට තිබිය යුතුම දේවල් වලටයි. Accessories කියන්නේ වාහනයට අමතර වටිනාකමක් හෝ පහසුවක් එකතු කරන දේවල් වලටයි.

    ඉතිං ඔය ඕන ඵකක් තියෙනවා වෙන රටවල් වල ගන්න EV කාර් ඵකක් නැති උඹ මේකේ අැඬුවට..ලංකාවට ඕනනම් ගේන්න පුළුවන්..අැයි තහනම් ද?🙃
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,936
    113
    ඇ බොල ගොබිලො - මෙතන ඉලෙක්ට්‍රික් වාහන කියක් තියෙද? මෙ ඔක්කොම පට්ට පරන පැට්‍රල් කදන්!

    Ah EV da thalanawa kiwwe. My bad 😅