GitHub student developer pack need සල්ලි වලට

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    GitHub student developer pack සල්ලි වලට ගත්ත අය ඉන්නවද...
    මම බැලුවෙ Facebook එකෙ ලොකල් විකුනනන එවුන්ගෙන් එකක් ගන්න
    උන් කියපු විදිහට නම් 4 years වැඩ

    නිකම් ගන්න කරමයක් බැලුව එකත් හරි ගියෙ නෑ
    uni email බොරුවට හදන්න දෙන්නෙ නැ

    ඇරන් පවිච්චි කරපු අය ඉන්නවද.. මොකද මගදි අවුල් ගහන්නෙ නැතුව දිහටම වැඩද