ඔය දේවල් වෙන්නේ සිවුරේ බලපෑමක් නෑ කියලා ද උබ කියන්නේ ?ඒක තමයි ස්වභාවය. හොඳ/ නරක සම්මුතිය ඉගෙනගෙන, ඒවට අනුගත වෙලා හැදුන්නැත්තමි, ඇසුර අවුල්නම්, හැදෙන වැඩෙන පරිසරය අවුල්නම් ඔහොම දේවල් වෙන්න පුලුවන්. සතර අපාය මහ ගෙදර කියන්නේ නිකන් නෙමෙයි. Inevitable.
ඔය දේවල් වෙන්නේ සිවුරේ බලපෑමක් නෑ කියලා ද උබ කියන්නේ ?ඒක තමයි ස්වභාවය. හොඳ/ නරක සම්මුතිය ඉගෙනගෙන, ඒවට අනුගත වෙලා හැදුන්නැත්තමි, ඇසුර අවුල්නම්, හැදෙන වැඩෙන පරිසරය අවුල්නම් ඔහොම දේවල් වෙන්න පුලුවන්. සතර අපාය මහ ගෙදර කියන්නේ නිකන් නෙමෙයි. Inevitable.
ඔය දේවල් වෙන්නේ සිවුරේ බලපෑමක් නෑ කියලා ද උබ කියන්නේ ?
මේක අහලා මගේ ඇස් වල තෙතමනය ඇති වුණාමට අයිශ් ගහල ශික් එක. ශිරියස් කියන්නෙ. මං අයිශ් ගැහුවේ 10 වශරේ ඉඳල. මං අයිශ් ගහනවා කියල දැන ගත්තට පස්ශෙ මගෙ කෙල්ල හංශී ශිරිවර්දන මාව දාල ගියා. දැං එයා බැඳල මොට්ටශෝරි යන ළමයෙක් ඉන්නව. මට අතීතෙ මතක් වෙනකොට ඇශ් වලට කදුළු එනවා.
ඒ මොකද එයා විතරක් වෙනස් ?ඛීණාසව මහරහතන් වහන්සේගෙන් ඇරෙන්න අනිත් ඔක්කොගෙන්ම අකුසල් වෙන්න පුලුවන්.
උබ මම ඊයේ අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නේ නෑ නේ.. උබ අම්මට තාත්තට වඳිනවද?ඔය දේවල් වෙන්නේ සිවුරේ බලපෑමක් නෑ කියලා ද උබ කියන්නේ ?
එහෙම වදින්නේ නෑ .. උබ දැනුත් වැඳගෙන ද ඉන්නේ ?උබ මම ඊයේ අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නේ නෑ නේ.. උබ අම්මට තාත්තට වඳිනවද?
අහපු දේ උබට පැහැදිලියි..උත්තරේ අපැහැදිලියි.. එහෙම වදින්න එපා.. වඳගෙන ඉන්නත් එපා.. මම අහන්නේ අවුරුද්දට තම්න්ගේ සංස්කෘතික දේවල් වෙන වෙලාවට වත් වඳිනවද කියලා.. සිංහල අවුරුද්දට අපි වඳින්නේ අනන් ඒවගේ ?සමහර වෙලාවට ජොබ් එකට යන පලවෙනි දවසේ??එහෙම වදින්නේ නෑ .. උබ දැනුත් වැඳගෙන ද ඉන්නේ ?
ඒ මොකද එයා විතරක් වෙනස් ?
මම වදින්නේ මට ඕන දවසට . . උබ කලින් දාගත්ත දවස් වලට නෙවෙයි .අහපු දේ උබට පැහැදිලියි..උත්තරේ අපැහැදිලියි.. එහෙම වදින්න එපා.. වඳගෙන ඉන්නත් එපා.. මම අහන්නේ අවුරුද්දට තම්න්ගේ සංස්කෘතික දේවල් වෙන වෙලාවට වත් වඳිනවද කියලා.. සිංහල අවුරුද්දට අපි වඳින්නේ අනන් ඒවගේ ?සමහර වෙලාවට ජොබ් එකට යන පලවෙනි දවසේ??
වෙඩින්ග් එක දවසේ? කැම්පස් ගිය දවසේ?
------ Post added on May 4, 2026 at 8:10 PM

උබ කොහොමද හරියටම කියන්නේ ?දස සංයෝජන නැති නිසා. පව් තියා පින් වෙන්නෙත් නැහැ. ක්‍රියා සිත්.
උබ කොහොමද හරියටම කියන්නේ ?
උත්තර නැති උනාම නිකන් බයිලා නොගහ ඉදපන් අඩුගානේ . .මාර්ගෙ ගිහින් බලලා. ගිහින් බලපන් උබත්.

විශ්වාස කරලා කියවල කොහොමද උබ හරියටම කියනේ ඇහුවම ගිහින් බලන්නලු . අනේ බන්![]()
අනේ පලයන් යකෝ යන්න .විශ්වාස කරන්න දෙයක් නෑ. යෝනිසෝ මනසිකාරය කියන්නෙ මොකක්ද කියලා දන්නවද?


විශ්වාස කරන්න දෙයක් නෑ. යෝනිසෝ මනසිකාරය කියන්නෙ මොකක්ද කියලා දන්නවද?