භික්ෂුවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලීසියට කොටුවේ 😁 😂

dilann

Well-known member
  • Jul 6, 2018
    66,559
    164,923
    113
    එකමත් එක රටක
    ඒක තමයි ස්වභාවය. හොඳ/ නරක සම්මුතිය ඉගෙනගෙන, ඒවට අනුගත වෙලා හැදුන්නැත්තමි, ඇසුර අවුල්නම්, හැදෙන වැඩෙන පරිසරය අවුල්නම් ඔහොම දේවල් වෙන්න පුලුවන්. සතර අපාය මහ ගෙදර කියන්නේ නිකන් නෙමෙයි. Inevitable.
    ඔය දේවල් වෙන්නේ සිවුරේ බලපෑමක් නෑ කියලා ද උබ කියන්නේ ?
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    ඔය දේවල් වෙන්නේ සිවුරේ බලපෑමක් නෑ කියලා ද උබ කියන්නේ ?

    ඛීණාසව මහරහතන් වහන්සේගෙන් ඇරෙන්න අනිත් ඔක්කොගෙන්ම අකුසල් වෙන්න පුලුවන්.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    කුෂ් තණ අට මිටක් මතක් වුණා

    මට අයිශ් ගහල ශික් එක. ශිරියස් කියන්නෙ. මං අයිශ් ගැහුවේ 10 වශරේ ඉඳල. මං අයිශ් ගහනවා කියල දැන ගත්තට පස්ශෙ මගෙ කෙල්ල හංශී ශිරිවර්දන මාව දාල ගියා. දැං එයා බැඳල මොට්ටශෝරි යන ළමයෙක් ඉන්නව. මට අතීතෙ මතක් වෙනකොට ඇශ් වලට කදුළු එනවා.
    මේක අහලා මගේ ඇස් වල තෙතමනය ඇති වුණා
    ------ Post added on May 4, 2026 at 7:09 PM
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,559
    164,923
    113
    එකමත් එක රටක
    ඛීණාසව මහරහතන් වහන්සේගෙන් ඇරෙන්න අනිත් ඔක්කොගෙන්ම අකුසල් වෙන්න පුලුවන්.
    ඒ මොකද එයා විතරක් වෙනස් ?
    උබ ඕක හරියටම දැනගෙන ද කියන්නේ නැත්නම් කතාවල තියන නිසා ද ?
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,513
    6,045
    113
    ඔය දේවල් වෙන්නේ සිවුරේ බලපෑමක් නෑ කියලා ද උබ කියන්නේ ?
    උබ මම ඊයේ අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නේ නෑ නේ.. උබ අම්මට තාත්තට වඳිනවද?
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,513
    6,045
    113
    එහෙම වදින්නේ නෑ .. උබ දැනුත් වැඳගෙන ද ඉන්නේ ?
    අහපු දේ උබට පැහැදිලියි..උත්තරේ අපැහැදිලියි.. එහෙම වදින්න එපා.. වඳගෙන ඉන්නත් එපා.. මම අහන්නේ අවුරුද්දට තම්න්ගේ සංස්කෘතික දේවල් වෙන වෙලාවට වත් වඳිනවද කියලා.. සිංහල අවුරුද්දට අපි වඳින්නේ අනන් ඒවගේ ?සමහර වෙලාවට ජොබ් එකට යන පලවෙනි දවසේ??

    වෙඩින්ග් එක දවසේ? කැම්පස් ගිය දවසේ?
    ------ Post added on May 4, 2026 at 8:10 PM
     
    • Haha
    Reactions: dilann

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    ඒ මොකද එයා විතරක් වෙනස් ?

    දස සංයෝජන නැති නිසා. පව් තියා පින් වෙන්නෙත් නැහැ. ක්‍රියා සිත්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,559
    164,923
    113
    එකමත් එක රටක
    අහපු දේ උබට පැහැදිලියි..උත්තරේ අපැහැදිලියි.. එහෙම වදින්න එපා.. වඳගෙන ඉන්නත් එපා.. මම අහන්නේ අවුරුද්දට තම්න්ගේ සංස්කෘතික දේවල් වෙන වෙලාවට වත් වඳිනවද කියලා.. සිංහල අවුරුද්දට අපි වඳින්නේ අනන් ඒවගේ ?සමහර වෙලාවට ජොබ් එකට යන පලවෙනි දවසේ??

    වෙඩින්ග් එක දවසේ? කැම්පස් ගිය දවසේ?
    ------ Post added on May 4, 2026 at 8:10 PM
    මම වදින්නේ මට ඕන දවසට . . උබ කලින් දාගත්ත දවස් වලට නෙවෙයි . :rofl:

    දස සංයෝජන නැති නිසා. පව් තියා පින් වෙන්නෙත් නැහැ. ක්‍රියා සිත්.
    උබ කොහොමද හරියටම කියන්නේ ?
    ------ Post added on May 4, 2026 at 9:38 PM
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA
    Kari Saadu Gollo... Budu Pilima Asse Handala Wadammanne Ice mathdrawda...
    Saaduge WaTaapatha Karakena Paththata Ice
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,958
    6,917
    113
    Narcissistic Sociopath Manipulator
    දෙවියනි ඔබ මැවූ ලොව පුදුමයි! පහණ ළඟයි ආලෝකෙ දුරයි... පහණ ළඟයි ආලෝකෙ දුරයි... ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආ ආආ ආ ආ ආ ආ ආ ආ ආ ආ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,559
    164,923
    113
    එකමත් එක රටක
    මාර්ගෙ ගිහින් බලලා. ගිහින් බලපන් උබත්.
    උත්තර නැති උනාම නිකන් බයිලා නොගහ ඉදපන් අඩුගානේ . .
    කොහේ හරි කවුරු හරි කියපු දෙයක් ඉසමුදුනෙන් විශ්වාස කරලා කියවල කොහොමද උබ හරියටම කියනේ ඇහුවම ගිහින් බලන්නලු . අනේ බන් :lol:
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    විශ්වාස කරලා කියවල කොහොමද උබ හරියටම කියනේ ඇහුවම ගිහින් බලන්නලු . අනේ බන් :lol:

    විශ්වාස කරන්න දෙයක් නෑ. යෝනිසෝ මනසිකාරය කියන්නෙ මොකක්ද කියලා දන්නවද?
     
    • Haha
    Reactions: dilann

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    aishwarya-rai-680x680.png

    අම්මෝහ් දැන්නම් නියම ඇන්ටි පාර :love:

    විශ්වාස කරන්න දෙයක් නෑ. යෝනිසෝ මනසිකාරය කියන්නෙ මොකක්ද කියලා දන්නවද?

    යෝනි so මන sick car
    ------ Post added on May 5, 2026 at 8:14 AM